ඔබ සිහි කර කර

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    02F6CC51-8DF2-45A3-9FF5-F59FF20EB461.jpeg

    කෙටියෙන් පවසමි ඇටනම ලස්සෙට කීමට ඇති සැමදේ..

    තව කී දවසක් මෙහෙම පිඹින්නද නැත මට වැටහෙන්නේ


    දුම් පිට වෙනවා, කඳුළු ගලනවා, ඇස් දෙක කකියනවා,
    දාඩිය දා ගෙන ලිපට පිඹිනකොට අම්මා මතක් වෙනවා 🙄

    වෘෂභ රජතුමෝ එදා වගෙ අදත් ඔබට තවම මම ආදරෙයි

    ආයෙ පිඹිනවා ආයෙ නිවෙනවා
    පිඹලම පණ යනවා....
    හැකි වෙර දාලා පිඹගෙන යන විට
    පඩ ගොඩකුත් යනවා....
    තව කී දවසක් මෙහෙම පිඹින්නද නැත මට වැටහෙන්නේ