ඔබ සූදානම්ද ?

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    125476476_1515602165306057_8106661573343411126_n.png
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    ගොන් සෑන්ස් වලින් හදපු උණුවතුර බෝතල් අහන එකක් නෑනේද ලෙඩේට.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,427
    113
    බොට පිස්සුද අප්පුවෝ. දවල්ට ගිනි ගහන්න පායනවා බොල
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    බොට පිස්සුද අප්පුවෝ. දවල්ට ගිනි ගහන්න පායනවා බොල
    දවල්ට කවුද යකෝ ගිනි තපින්නේ :D :D - දෙසැම්බර් වල කාලයක් තිබ්බා අපි දවල්ට දෙපාරක් වැවේ නානවා රස්නෙට - රෑට තේ දෙපාරක් බිබි ගිනි මැලේ ගාවට ඉන්නව - එච්චරට හීතලක් තිබ්බෙ යකූ 2018 අවුරුද්දේ. !