හම්...........
විවාහ වුණාම ටික කලෙකින් ඉතිං සියළු දේම සාමාන්‍යකරණය වෙනවා......
අවුරුදු ගානක් ලව් කරල බැන්දත් නොගැලපීම් තියනවා....පුද්ගලයො දෙන්නෙක් නේ......
ඒවට විසදුම් හොයා ගෙන ජීවත් වෙන එකට තමා ඉතිං ජීවිතේ කියන්නේ......
විවාහ වුනා නැතා...ජීවිතේ කියන්නේ ප්‍රහ්න පත්තරයක්......
ඒකට විසදුම් හොයන එක තමා ජීවත් වෙනව කියන්නේ.................