ඔබ සෝවාන්දැයි ඔබම බලාගන්න

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
ඔබ සෝවාන්දැයි ඔබම බලාගන්න



බණ අසායි සෝවාන් වෙන්නේ වැනි අමන ගොන් කතා කියවෙන සමයක ඇත්තෙන්ම දර්ශණයෙන් ප්‍රහානය කරන සංයෝජන තුන ගැනත් ඒ දර්ශනය ගැනත් කෙරෙන, අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් කෙරෙන අති දුර්ලභ දේශනයකි.
 
  • Like
Reactions: hodakolla