ඔබ සෝවාන්දැයි ඔබම බලාගන්න c5a6UDKB1Jc බණ අසායි සෝවාන් වෙන්නේ වැනි අමන ගොන් කතා කියවෙන සමයක ඇත්තෙන්ම දර්ශණයෙන් ප්‍රහානය කරන සංයෝජන තුන ගැනත් ඒ දර්ශනය ගැනත් කෙරෙන, අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් කෙරෙන අති දුර්ලභ දේශනයකි.