ඔබ හරි ලස්සනයි
පෙනෙන තරම් ලස්සන නෑ
මෙ ලොව අසුන්දරයි
ආදරය නොදන්න
හදවත් සැරිසරයි
ඔය අහින්සක කමට
අවදානම සමීපයි
ඔයා පුන්චි හින්දා
නන්ගියේ මට බයයි
මේ ඉර හද යට
රකුසු ඇස් සුව සොයයි
මේ සිරුරෙ හුස්ම ටික
නන්ගියේ ඔබෙ පෙමයි
ඔබ දන් නැතුවට
සිනා වෙන කල දසන් දක්වා
මගේ හිත සතුටු වෙයි
ඔබ මනාලියක් කරන තුරු
හිතේ බර මහ මෙරක් වගෙයි
හිතේ හැගුමක
ලද බොලද කම් නිසා
ඔබේ හෙට ගැන
හිත මගේ ලතවෙනවා
මගෙ දෑස වගේ
තුරුලෙ තියන් රකිනා
නන්ගියේ ඔය ඇස්
මට දිරිය සතුට දෙනවා
පෙනෙන තරම් ලස්සන නෑ
මෙ ලොව අසුන්දරයි
ආදරය නොදන්න
හදවත් සැරිසරයි
ඔය අහින්සක කමට
අවදානම සමීපයි
ඔයා පුන්චි හින්දා
නන්ගියේ මට බයයි
මේ ඉර හද යට
රකුසු ඇස් සුව සොයයි
මේ සිරුරෙ හුස්ම ටික
නන්ගියේ ඔබෙ පෙමයි
ඔබ දන් නැතුවට
සිනා වෙන කල දසන් දක්වා
මගේ හිත සතුටු වෙයි
ඔබ මනාලියක් කරන තුරු
හිතේ බර මහ මෙරක් වගෙයි
හිතේ හැගුමක
ලද බොලද කම් නිසා
ඔබේ හෙට ගැන
හිත මගේ ලතවෙනවා
මගෙ දෑස වගේ
තුරුලෙ තියන් රකිනා
නන්ගියේ ඔය ඇස්
මට දිරිය සතුට දෙනවා
sthoothi
oyane andanne


