අරෝවකට නොවේ....රටට දෙයියන්ගෙම පිහිටයි !!! ගෝථා දක්ෂ නිලධාරියෙක් උනත් දක්ෂ දේශපාලකයෙක් නෙව්. පෞරුෂය නැතිවුනත් ඊට වඩා MY3 දේෂපාලකයෙක් ලෙස ඉස්සරහින් ඉන්නවා
(ගෝථාගේ අතීත දේශපාලන භාවිතය අනුවය)
කිඹුලා අයියාට ප්‍රතිචාරයක් පමණි බයියන්, ටොයියන්, ජෙප්පන් උදහස් නොවනු මැනවි
නමුත් මලේ උඹ ගෝඨාභය ව දන්නේ නැත....
මට සරලව කියන්නට ඇත්තේ එපමණය.

(ගෝථාගේ අතීත දේශපාලන භාවිතය අනුවය)

