ඔබ 2020දි vote කරන්නේ කාටද?

ඔබ 2020දි vote කරන්නේ කා&#34

  • මෛත්‍රීපාල සිරිසේන මහතාට

    Votes: 2 1.1%
  • රනිල් වික්‍රමසිංහ මහතාට

    Votes: 9 5.1%
  • අනුර කුමාර දිසානායක මහතාට

    Votes: 25 14.1%
  • ගොඨාබය රාජපක්ෂ මහතාට

    Votes: 106 59.9%
  • රොහාන් පල්ලේවත්ත මහතාට

    Votes: 12 6.8%
  • වෙනත්

    Votes: 23 13.0%

  • Total voters
    177
  • Poll closed .

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රටට දෙයියන්ගෙම පිහිටයි !!! ගෝථා දක්ෂ නිලධාරියෙක් උනත් දක්ෂ දේශපාලකයෙක් නෙව්:yes::yes:. පෞරුෂය නැතිවුනත් ඊට වඩා MY3 දේෂපාලකයෙක් ලෙස ඉස්සරහින් ඉන්නවා :lol:(ගෝථාගේ අතීත දේශපාලන භාවිතය අනුවය)

    කිඹුලා අයියාට ප්‍රතිචාරයක් පමණි බයියන්, ටොයියන්, ජෙප්පන් උදහස් නොවනු මැනවි:rofl:
    අරෝවකට නොවේ....
    නමුත් මලේ උඹ ගෝඨාභය ව දන්නේ නැත....
    මට සරලව කියන්නට ඇත්තේ එපමණය.
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,029
    499
    83
    Jvp nan lpweth enne ma putha 😂😂😂 unge kata vithrai un anungevaradi penna penna lakunu daganna dagallanne un taran horu na loweth
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    අපි නම් දෙන්නේ නාගානන්ද කොඩිතුවක්කු මහතාට. තොපි මහින්දගෙයි රනිල්ගෙයි වහල් බවෙන් මිදී මොහොතකට මෙතුමා කියන දෙයට සවන් දෙන්න
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    පොනිල්ට ලෝල්ලෝ 8ක් ඉන්නවා ,හුටට්න්ටත් 2ක් ඉන්නවා යකෝ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    පොනිල්ට ලෝල්ලෝ 8ක් ඉන්නවා ,හුටට්න්ටත් 2ක් ඉන්නවා යකෝ

    රාජපක්ශලාගේ පුකවල් ලොව ලොව ඉන්නේ නැතිව උඩ වීඩියෝ එක බලපන්
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    අපි නම් දෙන්නේ නාගානන්ද කොඩිතුවක්කු මහතාට. තොපි මහින්දගෙයි රනිල්ගෙයි සිරිසේනගෙයි පුකවල් ලොව ලොව ඉන්නේ නැතිව මෙතුමා කියන දෙයට සවන් දෙන්න
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    අපි නම් දෙන්නේ නාගානන්ද කොඩිතුවක්කු මහතාට. තොපි මහින්දගෙයි රනිල්ගෙයි සිරිසේනගෙයි පුකවල් ලොව ලොව ඉන්නේ නැතිව මෙතුමා කියන දෙයට සවන් දෙන්න

    නොදන්න උන්ට දීල කෙලවගන්නවට වඩා දන්න මිනිහට් දෙන එක හොනදය් ,ඒ දවස් වල හුටන් කිව්වේ කොහොමද එත් අද වෙන්නේ මොනවද
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,351
    20,759
    113
    Panadura
    නොදන්න උන්ට දීල කෙලවගන්නවට වඩා දන්න මිනිහට් දෙන එක හොනදය් ,ඒ දවස් වල හුටන් කිව්වේ කොහොමද එත් අද වෙන්නේ මොනවද

    :yes: :yes: :yes:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    නොදන්න උන්ට දීල කෙලවගන්නවට වඩා දන්න මිනිහට් දෙන එක හොනදය් ,ඒ දවස් වල හුටන් කිව්වේ කොහොමද එත් අද වෙන්නේ මොනවද

    දන්න මිනිහා කිව්වේ අපුච්චා සහ හොරු සැට් එකද?
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    දක්ෂ දේශපාලඥයින් කියන්නේ රටේ ජනතාවට හෙණ ගැහුවත් දන්නෙ නැති.තමන්ගේ වටේ ඉන්න උන්ට ඕන ඕන විදියට නටන්න දෙන,මිනිස්සුන්ට පටි තද කරගන්න කියලා,ඇමැති වරුන්ට මන්මන්ත්‍රීවරුන්ට අවුරුද්දට දෙසරයක් විතර europe වාහන ගේන,පවුල් පිටින් මාස 2තුනකට සැරයක් රට යන,මේ කියන දේවල් ඊළඟ දවසේ උදේ වෙනස් කරන බොරුවට තමන් හා තමන්ගේ හෙංචයියලා දාලා සරල අවංක මිනිහෙක් කියලා කියවන කෙනෙක්ද ? :sorry:

    jabuk :rofl:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,560
    28,446
    113
    :lol:

    j1VzceK.jpeg