ඔබ_කුමන_කාණ්ඩයේද

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    8

    habai mama kapuwath kola nemei..
    2005 chanda aithiya thibune na.. eth mahinda enawata kamaththak thibune na..
    2010 dunne general ta
     

    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    2005 චන්දේ තිබ්බේ නැහැ

    2010 ෆොන්සේකා

    මේ පාර මහින්දයට දෙන්නේ නැහැ

    matat 2005 chande tibbe na habai support kale mahindata.
    2010 fonseka
    2015 my3
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    007_logo.png
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ade meke inne wadipua 7 ewunne

    ගොඩක් එවුං බොරු සෝබනේට 7 දාන්නෙ බං උං රටේ තීරණාත්මක පිරිස කියන්න.
    මම නම් කැපුවත් දැනට කොල. අනාගතේ ඒක වෙනස් වෙන්නත් පුලුවන්. :)
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    2005 චන්දේ තිබ්බේ නැ. නමුත් චහින්ද දිනවන්න වැඩකලා.
    2010 මහින්දට
    2015 මහින්ද පැරද විමට සහා ලන්කාවට අවශ්ශ දේශපාලන ප්‍රතිසන්ස්කරන දිනා ගැනිමට

    බැලුවහම 7 සමානයි
    :):)
    2005 දුන්නේ නෑ :yes::yes::yes::yes:
     
    Dec 28, 2014
    763
    95
    0
    7 තමා ගොඩක් අය. මහින්දය හැදුවෙ හැමදාම රජ කම් කරගෙන මේ රටේ සල්ලි හැම තබයක් ම තමන්ගෙ සාක්කුවට දාගන්න. රටේ නීතිය බල්ලට දැම්ම. මේ සැරේ මිනිස්සුන්ට තේරුන මේ රට තවත් මහින්දයගෙ පවුලට විනාස කරන්න දෙන්නෙ නා කියලා.