ඔබ_තරබාරු_නම්

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එල එල :D මං තරබාරු නෑ ගානට ඉන්නවා :D :P ඒත් හොදට කන බොන මිනිස්සු :rofl: හැබැයි කන ඒවා කොහෙට යනවද දන්නෑ.. අව්ටක් නෑ.. ඒකත් හොදයි කකාම හිටියෑකි :rofl: ගුඩ් පෝස්ට් මචෝ..

    ඒ ප්‍රශ්නේ උඹට විතරක් නෙවෙයි තියෙන්නේ..:lol:
    ඒ ගැන දුක් වෙන අය හුගක් ඉන්නවා..:yes:
    මොනවා කරන්නද එක අතකින් ඒ වගේ ඉන්න එකත් හොදයි කියලා :)හිතනවා.. බඩ දා ගෙන ඉන්න මිනිසුන් දිහා බලද්දි..
    :P
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    BADA ADU KARA GANNA WIDIYAK KIYANNKO

    ඒ ප්‍රශ්නේ බොහෝ දෙනෙක් ට තියෙනවා කියලා මට පැහැදිලි වුනා..
    ඒ අතින් අපි නම් වාසනාවන්තයි.. ඒ වගේ බඩක් අපිට නොලැබුන එක ගැන හිතද්දි...

    දැන් ඒකට වෙනම බෙහෙත් තියෙනවා...
    මගේ ඉදිරි ත්‍රේඩ් එකේදි ඒ ගැන කතා කරන්නම්..
     
    imeshSJ

    Member
    Jul 26, 2007
    872
    12
    0
    ඒ ප්‍රශ්නේ බොහෝ දෙනෙක් ට තියෙනවා කියලා මට පැහැදිලි වුනා..
    ඒ අතින් අපි නම් වාසනාවන්තයි.. ඒ වගේ බඩක් අපිට නොලැබුන එක ගැන හිතද්දි...

    දැන් ඒකට වෙනම බෙහෙත් තියෙනවා...
    මගේ ඉදිරි ත්‍රේඩ් එකේදි ඒ ගැන කතා කරන්නම්..

    ikmanata katha karapabn bun
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ikmanata katha karapabn bun

    හරි ඉදිරියේදි ඒ සදහා භාවිතා කරන බෙහෙතක් ගැන මං ත්‍රේඩ් එකක් මාර්ගයෙන් අපේ එළකිරි සහොදරයන් එක්ක බෙදා ගන්න මං බලාපොරොත්තුවෙන් ඉන්නවා..
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මම නම් තරබාරු නෑ;) ඒත් ටිකක් මහත් වෙන්න ට්‍රයි කරනව:yes:
    හුගක්ම තරබාරු අයට මේක වැදගත් වෙයි කියල හිතනවා
    :):)
    ස්තූතියි
    11.gif

    Ehenan udeta dawalta kapugaman paya 2k 3k nidaganda. Kavi liyalama kettuwelada malli. :lol::lol:;)
     
    May 12, 2010
    483
    49
    0
    On a dreamscape
    Godak watina tread ekak yaluwa!! EK eke inna fitness and shape eka gena hitana ayata meka godak wedagat! Thank u verymuch for sharing !:yes::D

    Sugar walata alternative ekak widihata sakarine gattata kamak netda? Sakarine agata hoda ne ne?:)
     
    northtech

    Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    Godak watina tread ekak yaluwa!! EK eke inna fitness and shape eka gena hitana ayata meka godak wedagat! Thank u verymuch for sharing !:yes::D

    Sugar walata alternative ekak widihata sakarine gattata kamak netda? Sakarine agata hoda ne ne?:)

    menna fitness and shape eka gena hitana kenek reply karala thiyanawa :cool::cool:
    math hithanne sakarin hoda na.
    but apita bee hunny use karanna puluwan sugar wenuwata neda ??
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Godak watina tread ekak yaluwa!! EK eke inna fitness and shape eka gena hitana ayata meka godak wedagat! Thank u verymuch for sharing !:yes::D

    Sugar walata alternative ekak widihata sakarine gattata kamak netda? Sakarine agata hoda ne ne?:)

    ඔව්,
    සැකරින් පුරුද්දක් හැටියට පාවිච්චිය
    ඒ තරම් හොද නෑ..