එල එලමං තරබාරු නෑ ගානට ඉන්නවා
![]()
ඒත් හොදට කන බොන මිනිස්සු
හැබැයි කන ඒවා කොහෙට යනවද දන්නෑ.. අව්ටක් නෑ.. ඒකත් හොදයි කකාම හිටියෑකි
ගුඩ් පෝස්ට් මචෝ..
ඒ ප්රශ්නේ උඹට විතරක් නෙවෙයි තියෙන්නේ..

ඒ ගැන දුක් වෙන අය හුගක් ඉන්නවා..

මොනවා කරන්නද එක අතකින් ඒ වගේ ඉන්න එකත් හොදයි කියලා
හිතනවා.. බඩ දා ගෙන ඉන්න මිනිසුන් දිහා බලද්දි.. 
මං තරබාරු නෑ ගානට ඉන්නවා
හැබැයි කන ඒවා කොහෙට යනවද දන්නෑ.. අව්ටක් නෑ.. ඒකත් හොදයි කකාම හිටියෑකි 
ඒත් ටිකක් මහත් වෙන්න ට්රයි කරනව