කොහේද යන film එකක් promote කරන්න යනවා නෙවෙයි... අවුරුදු 8කට පස්සෙ ලංකාවෙ Film එකක් බැලුවා. මෙතෙක් කාලයක් බැලුවෙම YouTube වල තිබුණ අපේ විකට ඒවයි සහ ඉතිහාස කතා. ඒ අස්සෙ හෝල් එකකට ගිහින් බැලුවේ කාලයකට පස්සෙ. දැන් ලංකාවෙ උන්ට වෙලාවක් නැහ හෝල් යන්න. DVD එකකට වඩා ආතල් එකක් තියෙනවා. ඒ වුනාට යන වෙලාව අනුව අපිට යන්න බැහ.
චිත්‍රපටිය තමා "ඔබ නැතුව, ඔබ එක්ක". බලපු අය මෙතනට දාපල්ලා අදහස්. අධ්‍යක්‍ෂක වැඩේ කරලම තියෙන් මිනිස්සු දෙකට බෙදෙන විදියට. යුද්ධය සහ කලාව කලවං වෙලා. කාටත් බනින්නත් බැහ බනින්නත් හිතෙනවා. නියම වැඩේ කියන්නෙ මිනිස්සු ගල්ගැහිල වගේ බලා ඉන්නවා.
බලපු අය ඉන්නවද? දාපල්ල මෙතන කොමන් ටිකක්