ඔබ_සතුව_වටිනා_සම්පතක්_ඇත. එය නිවැරදි ඉදිරි &#3

after

Member
Sep 5, 2009
3,692
486
0
ඔබ_සතුව_වටිනා_සම්පතක්_ඇත. එය නිවැරදි ඉදිරි &#3

ඇතැමුන් තමන්ගේ ඉලක්ක සැබෑ කරගන්න තමන් ළග කිසිවක් නැහැ කියමින් ළතැවෙනවා.
ලෝකයේ ප්‍රාග් ධනය කියන්නේ ධනය විතරක්ම නෙවෙයි.
ඇස් දෙක හොදට පේනවා නම් එයයි ඔබට තියෙන ලොකුම ප්‍රාග් ධනය.
අදුරේ අතපත ගාන්න එපා. තමන්ගේ දක්ෂතාව අඳුනගන්න.
 

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    සාමාන්යෙන් මිනිස්සුන්ට තේරෙන්නේ තමන්ගාව නැති දේ විතරයි. සමහර වෙලාවට තමන්ගාව තියෙන දෙයක් නැති උනාම තේරෙනවා ඇයි මේකෙන් ප්‍රයෝජනයක් ගත්තේ නැත්තේ කියල.

    ගොඩක් අයට නොතේරුනාට මුදල් වලට වඩා වටිනා දෙයක් තමයි විශ්වාසය කියන්නේ. විශ්වාසය කියන දේට සාමාන්යෙන් හිතෙනවට වඩා ලොකු වටිනාකමක් තියෙනවා ඕනෙම තැනක. රැකියාවක, ව්‍යාපාරයක, ගෙදරක, යාළුවන් අතර, මේ ඕන තැනක. මමනම් පෞද්ගලිකව අත්දැකලා තියෙනවා මේක.

    +8