ඔබ_සතුව_වටිනා_සම්පතක්_ඇත. එය නිවැරදි ඉදිරි 
ඇතැමුන් තමන්ගේ ඉලක්ක සැබෑ කරගන්න තමන් ළග කිසිවක් නැහැ කියමින් ළතැවෙනවා.
ලෝකයේ ප්රාග් ධනය කියන්නේ ධනය විතරක්ම නෙවෙයි.
ඇස් දෙක හොදට පේනවා නම් එයයි ඔබට තියෙන ලොකුම ප්රාග් ධනය.
අදුරේ අතපත ගාන්න එපා. තමන්ගේ දක්ෂතාව අඳුනගන්න.