ඔමයිරා සංචෙස්

karikota

Well-known member
  • May 26, 2015
    359
    408
    63
    වකපුටේ
    12742006_1010910605640815_2198465767168986271_n.jpg



    මේක නම් ගොඩක් දෙනෙක් දැකලා ඇතී. මේ තියෙන්නේ නොදුටු ඡායාරූප කිහිපයක්


    8409_1010910608974148_4691762396139061679_n.jpg


    12743530_1010910615640814_8916696109968671556_n.jpg


    165907_1010910655640810_4841093113828752572_n.jpg


    12733625_1010910678974141_8456764762140050257_n.jpg


    10593124_1010910708974138_8840580124677696264_n.jpg


    12741927_1010910715640804_8340171087609920938_n.jpg


    12439380_1010910392307503_519894276864517024_n.jpg


    12743689_1010910418974167_697079326002253200_n.jpg


    12733636_1010910398974169_1069108974905875139_n.jpg


    12745518_1010910435640832_8747148263309402941_n.jpg


    12743946_1010910448974164_1479887841637220810_n.jpg


    photo.php


    12733611_1010910492307493_8427439747187626401_n.jpg


    10933764_1010910562307486_8022591959760271531_n.jpg



    කතාවත් දාන්න හිතුනා, දන්නේ නැති අයට දැනගන්න


    ආයාචනාත්මක දෑසින් යුතුව දින තුනක් තිස්සේ මිනිසුන් දෙස බලාසිටි අහිංසකාවිය අවසානයේ වේදනාව ඉවසා ගත නොහැකිව මිය ගියාය. ඇය මිය යන්නට පෙර මෙසේ මිමුණුවාය.

    "අම්මේ.. මාව ඇහෙනවාද?. මාව බේරගන්න දෙවියන් යදින්න,

    අම්මා මල්ලි තාත්තා හොඳින් ඉන්න..
    සුබ ගමන් අම්මේ."

    ඇය වයස 13 ක දැරියක වූ ඔමයිරා සංචෙස්ය (Omayra Sánchez). 1985 කොළෙම්බියාවේ පුපුරා ගිය ඩෙල් රැයිස් ගිනි කන්දේ ලාවා සහ මඩ තට්ටුද, ඇය මත කඩා වැටුනු අති විශාල කොන්ක‍්‍රීට් තට්ටුවකටද සිර වුනු ඇය, තමා බේරා ගැනීමට උත්සාහ දරන සිය ගනන් සහන සේවකයන් දෙස මෙසේ බලා සිටියාය. විපතෙන් ගම්මාන 16 ක් සුන්බුන් බවට පත්වූ අතර මරණ 23,000 ක් වාර්තා වී තිබිණ.

    නමුදු දින 3 ක් තිස්සේ උත්සාහ කලත් ඇයව යටකරගත් කොන්ක්‍රීට් තට්ටුව එසවීමට සහන සේවකයන්ට නොහැකිවිය. තුන්වන දිනය අවසන්වන උදයේ ඇගේ දෑස් ඉදිමී කලූ පැහැයට හැරී තිබිනි. ඒ ඇය විදි වේදනාවේ ප‍්‍රමාණයයි. ඇයට දිරි දෙමින් සහන සේවකයන් සහ වෛද්‍ය වරු ඇය බේරාගැනීමට තවමත් උත්සාහාකරනා අතර තුර වේදනාවෙන්ම පරිපීඩිතව ඇය මිය ගියාය.

    මෙම ඡායාරූපය ගත් ඡායාරූප ශිල්පියා Frank Fournier මෙම ඡායාරූපය මුලදී පලකිරීමට බිය විය. ඒ ඔමාරියා ඔහුගේ දෑස් ඉදිරිපිට මිය ගිය බැවිනුත්, ගිජුලිහිනියා සහ ළමයාගේ ඡායාරූපය ඉදිරිපත් කල ශිල්පියාට ජනතා අපවාදය නිසා සියදිවි නසා ගැනීමට සිදුවූ කරුනත් මෙනෙහි වීමෙනි.

    නමුත් ඔමාරියා විදි වේදනාව ලෝකයාට පැවසීමට තීරණය කල ඔහු එය ලෝකයට ඉදිරිපත් කලේය. 1986 Press Photo උළෙලේදී මෙම ඡායාරූපය ඔහුට පළමුවැනි ස්ථානය ලබා දුන්නේය.
     
    Last edited: