ඔයක් අයිනේ පර්ච් 20

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,142
    36,133
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පර්ච් 20 තියනවා ඔයක් අයිනේ..පොඩ්ඩක් මිනිස්සු ගැවසීම අඩු ප්ලේස් එකක. කුරුණෑගල. මේකට කරන්න පුලුවන් හොද බිස්නස් අයිඩියා එකක් කොටන් යමුද? Fish farm එකක් හදල ටැන්කි හදලාබදු දෙන්න අදහසක් තියනවා.. තව මොනවාද ඒ වගේ තියෙන්නේ අය්ඩියාස්...ප්‍රධාන පාරට 2km wagee thiyanawa.

    thatte gaala siurak dagena othana takaran maduwak hadapan
    hadala fb live awilla kiyapan saasane beraganna ona kiyala
    pita rata inna silwattu target karapan
    auruddak wage yaddi V8 ekakut nomile labewi
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,592
    2
    3,619
    113
    Earth
    Restaurant & Lodge, හැබැයි ඉතිං, Restauarnt එකක් දානවනම් කෑම & Vibe එක හොද වෙන්න ඕන, Main Road එකෙ ඉදලා 2KM එන්න ඕන කියන්නෙ මොනවාහරි Specialty එකක් තියෙන්න ඕන. නැත්නම් Cabana වගේ එකක් තමයි.
     
    • Like
    Reactions: gotta.

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,669
    3,575
    113
    පර්ච් 20 තියනවා ඔයක් අයිනේ..පොඩ්ඩක් මිනිස්සු ගැවසීම අඩු ප්ලේස් එකක. කුරුණෑගල. මේකට කරන්න පුලුවන් හොද බිස්නස් අයිඩියා එකක් කොටන් යමුද? Fish farm එකක් හදල ටැන්කි හදලාබදු දෙන්න අදහසක් තියනවා.. තව මොනවාද ඒ වගේ තියෙන්නේ අය්ඩියාස්...ප්‍රධාන පාරට 2km wagee thiyanawa.
    කුරුණෑගල කොතනද මචන්
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    @asliyanage එක්ක set වෙලා ආරණ්‍ය සේනාසනයක් දාපන්. මෙලොව විතරක් නෙමෙයි එලොවත් ගොඩ (y)