ඔයගොල්ලොන්ගෙන් උපදෙසක් ඕනේ

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,192
    1,795
    113
    Badulla
    moda wenna epa kolla
    dammma job karanna giyama ubata therei passe kara gathth gon kama kiyala
    igena ganain
    ubata university yanna puluwan wela pissu kelinawa,apita yanna baruwa kelawila innawa
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    පුලුවන් නම් දිගටම ඉගෙන ගනින් මචන්,,,වදපු අම්මටයි හදපු තාත්තවයි සතුටු කරන එක තමා දරුවෙක් ගෙ මුලික යුතුකම.....ඉගෙන ගන්න පුලුවන් එත් වියදම් කරන්න බෑරි දරුවො ඔනි තරම් ඉන්න ලොකෙක උබ අම්මයි තත්තගෙයි කීම අහලා හොද රටට වෑඩ දායක කෙනෙක් වෙයන් මචන්