ඔයගොල්ලොන්ගේ ලේ වල වටිනාකම දන්නවද ?

yama_palla

Member
Dec 5, 2010
974
71
0
___Narakadiya___
විස්තර ඉල්ලුවෙ අපේ Data Bank එකට දාගන්න මචං..මේ ලේ වර්ගය තියෙන අයට ලේ ඕන උනාම හරිම අසරණ වෙනව. ඒකයි!
:(:(:(uba mehema mahansi vela karana deval valata pin ayithi venava kollo.
 
Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Who cares about AB- blood owners?
    They can't donate to anyone else but AB-'s. but can get from any one else...
     
    kingdewi

    Well-known member
  • Who cares about AB- blood owners?
    They can't donate to anyone else but AB-'s. but can get from any one else...

    තියරි එකක් විදියට ගත්තම ඒක හරි . නමුත් හැමවෙලේම උත්සාහ කරන්නෙ ඒ ඒ ලේ වර්ගයට ගැලපෙන වර්ගයම දෙන්නයි. ඒක නිසා AB Negative අය ලේ දන් දෙන එක හරිම වැදගත්. මොකද තවත් AB Negative රෝගියෙකුට ඔයාගෙ ලේ එක අත්‍යාවශ්‍ය නිසා.
    (ලෙඩෙකුට Rare Blood Group එකක් Blood එකක් හොයන්න විඳින අමාරුව මම දන්න නිසා කියන්නෙ )
     
    yama_palla

    Member
    Dec 5, 2010
    974
    71
    0
    ___Narakadiya___
    තියරි එකක් විදියට ගත්තම ඒක හරි . නමුත් හැමවෙලේම උත්සාහ කරන්නෙ ඒ ඒ ලේ වර්ගයට ගැලපෙන වර්ගයම දෙන්නයි. ඒක නිසා AB Negative අය ලේ දන් දෙන එක හරිම වැදගත්. මොකද තවත් AB Negative රෝගියෙකුට ඔයාගෙ ලේ එක අත්‍යාවශ්‍ය නිසා.
    (ලෙඩෙකුට Rare Blood Group එකක් Blood එකක් හොයන්න විඳින අමාරුව මම දන්න නිසා කියන්නෙ )
    :yes::yes::yes: