ඔයගොල්ලොන්ගේ ලේ වල වටිනාකම දන්නවද ?

yama_palla

Member
Dec 5, 2010
974
71
0
___Narakadiya___
ඔයගොල්ලොන්ගේ ලේ වල වටිනාකම දන්නවද ?

මාතෘකාව දැක්ක ගමන්ම හුගක් කට්ටිය හිතන්න ඇති මට පිස්සු.ලේ වල වටිනාකම කියා නිම කරන්න බැහැනේ කියල.නමුත් මේ කියන්න හදන්නේ ලේ වල වටිනාකම මැනගන්න පොඩි නිදර්ශකයක්.

ඔබ දන්නවද ලෝකේ අඩුම ප්‍රතිශතයක් තියෙන ලේ වර්ගය කුමක්ද කියල?දන්නැති කට්ටිය එහෙනම් දැනගන්නකො.ලෝකේ අඩුම ප්‍රතිශතයක් ඇති ලේ වර්ගය තමයි AB- කියන්නේ.එක තියෙන්නේ ලෝකෙන්ම 0.8% පිරිසකට පමණයි.

blood_spatter.jpg


මීලගට අඩුම ප්‍රතිශතයක් ලෝකෙන්ම හිමිවෙන්නේ B- ලේ කාණ්ඩයටයි.
එය හිමිවී ඇත්තේ ලෝක ජනග්‍රහණයෙන් 1.5% ප්‍රමාණයකට පමණ.තෙවැනි තැන AB+ කාණ්ඩය උසුලන අතර එය ඇත්තේ ලෝක ජනග්‍රහණයෙන් 3.5% ප්‍රමානයකටය.

අපේ එළකිරි කොල්ලොන්ගේ කෙල්ලොන්ගේ ලේ වර්ගය ඉහත තුනෙන් එකක් නම් ලේ දෙන්න එහෙම යන් නැතිව ඉන්න එපා.ඒවාට සහබාගි වෙලා මේ කරුනුත් හිතට අරන් තමන් ඉතා වාසනාවන්තයෙක් බව මතක තියාගන්න.
 

kingdewi

Well-known member
  • බොම්බෙ O කියන්නෙ ලෝකයේ දුර්ලභම රුධිර ඝණයක්! මේක තියෙන කෙනෙකුට රුධිරය ලබා ගන්න පුලුවන් බොම්බෙ ලේ තියන කෙනෙකුගෙන් විතරමයි. දැනට ලංකාවෙත් ඉතාම සීමිත පිරිසක් මේ ලේ වර්ගය ඇති අය විදියට අඳුරාගෙන තියෙනව. ඉතින් ඒ අයගෙන් යම් පිරිසක් ස්වේඡ්ඡා අඛණ්ඩ රුධිර දායකයන් බවත් මතක් නොකරම බැහැ!
     

    yama_palla

    Member
    Dec 5, 2010
    974
    71
    0
    ___Narakadiya___
    බොම්බෙ O කියන්නෙ ලෝකයේ දුර්ලභම රුධිර ඝණයක්! මේක තියෙන කෙනෙකුට රුධිරය ලබා ගන්න පුලුවන් බොම්බෙ ලේ තියන කෙනෙකුගෙන් විතරමයි. දැනට ලංකාවෙත් ඉතාම සීමිත පිරිසක් මේ ලේ වර්ගය ඇති අය විදියට අඳුරාගෙන තියෙනව. ඉතින් ඒ අයගෙන් යම් පිරිසක් ස්වේඡ්ඡා අඛණ්ඩ රුධිර දායකයන් බවත් මතක් නොකරම බැහැ!
    bohoma sthuthyi yaluwa me karunu bedagaththata.............