ඔයගොල්ලොන්ගේ ලේ වල වටිනාකම දන්නවද ?

janakaparakkuwa

Active member
  • Mage AB+ Onama kenekuta mata ley denna puluwan namuth mata mage AB+ kenekuta witharai denna puluwan..

    Don't worry machan, Blood bank ekata Blood ekak awahama eka Kotas 4kata withara wen karanawa. mulinma RBC tikai Plasmawai wena wenama wen karanawa. ita passe Platelet tika wenama gannawa. Thawa ithuruwena tiken WBC gannawa. owa denne wena wena patientlata. ethakota eka blood ekakin geewitha kiyaknam beraganna puluwanda. + hari (-) hari kiyana eka wedagath wenne RBC walata witharai. Ethakota ube Blood walin kotasak AB- ayatath denna puluwan.
     

    janakaparakkuwa

    Active member
  • Blood bank ekata Blood ekak awahama eka Kotas 4kata withara wen karanawa. mulinma RBC tikai Plasmawai wena wenama wen karanawa. ita passe Platelet tika wenama gannawa. Thawa ithuruwena tiken WBC gannawa. owa denne wena wena patientlata. ethakota eka blood ekakin geewitha kiyaknam beraganna puluwanda.
    Ubala dannawada Blood ekak collect karanna ganna bag eka witharak Rs 3500 wenawa. Ita passe Oya blood ekata test 10k withara karanawa. ewata kohonath Rs 3000 kata wada yanawa. ethakota ubalage le walata thiyena watinakama hithagannawath be neda?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලේ දෙන්න උන් ගහන කටුව තමයි ප්‍රෂ්නෙ! ඒක ගහද්දි ලේ දෙන්න නෙමෙයි ගහන එකා ලේ බොන්න තමයි හිතෙන්නෙ.
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    මම දවසක් ලේ දෙන්න ගියාම එතන හිටපු එකා කිව්ව "මල්ලි ඔයගෙන් ලේ අරගෙන මගෙ රස්සාව නැති කරගන්න බෑ" කියලා
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මුස්ලිම් උඹල ඌරු මස් කන්නේ නැහැනේ. එතකොට උඹලගේ එකෙක් ලෙඩ වෙලා හරි ඔපරේෂන් කරලා හරි මැරෙන්න යද්දී ලේ දෙනකොට උඹල බලනවද ඒ ලේ හලාල් ද කියල.

    සුපුරුදු පරිදි ඉතින් මේකටත් හම්බ එකෙක් වත් උත්තර දෙන්නේ නැහැ. අය්යෝ අල්ලා දෙවියනේ, තෝ වත් මගේ මේ ප්‍රශ්න වලට උත්තර දීපන්කො. උඹේ අනුගාමිකයෝ එකෙක් වත් කටක් හොල්ලන්නෙ නැහැනේ.
     
    • Like
    Reactions: patiencefox