Breaking Bad
The Mentalist
The Walking Dead
කොමිටල් ඒවයින්
Bing Bang Theory
Married With Children
8 simple rules
The Alf
Mind Your Language
මම ඔය උඩ කියල තියන එවයෙන් බාගයක්ම බලලා තියනවා!! එත් මේතරම් හිතට අල්ලපු එකක් නම් නෑ!!
![]()
FRIENDS![]()
meka hodada bn,thanks for the rep anywayමම ඔය උඩ කියල තියන එවයෙන් බාගයක්ම බලලා තියනවා!! එත් මේතරම් හිතට අල්ලපු එකක් නම් නෑ!!
![]()
FRIENDS![]()
මචන් Breaking bad මොන වගේ කතාවක්ද කියල කියන්න පුලුවන්ද? මම දැක්ක ඒකට ගොඩක් ratings තියෙනවා...

ඒකෙ වෙන්නෙ high school science teacher කෙනෙක් මත් කුඩක් හදන සීන් එකක් ... කතාව යන්නෙ real life එකයි මේ හොර බිස්නස් එකයි බැලන්ස් කරගෙන යන විදිය ගැන![]()

