ඔයගොල්ලෝ බලලා තියෙන හොදම TV series එක....

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    friends-tv-show.jpg

    FRIENDS වල මගේ favourite ම episode වලින් එකක් - http://www.07.ahr3.in/03/Friends/Friends S05 E15 (PatoghDL).mkv :yes:

    මුළු sereis එකම - http://singlelinkzone.blogspot.com/2011/12/friends-season-1-10-complete-480p-90mb.html ;)
     
    • Like
    Reactions: RaZor_911

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Friends ( I love that series :D)
    24
    Joey
    Stargate
    Two & half men
    Big bang theroy
    Thanks macho,mama balapu hodama TV show eka,Anthima episode eke aduna bn.mama hithuwe na mechchra ikmanata iwara wei kiyala.
    Friends - 5x15 - The One With The Girl Who Hits Joey
    :love::love:
    Me site eka nam fatta banz,Thanks for sharing
    +Rep :)
     
    Last edited:
    • Like
    Reactions: tharakato

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    Thanks macho,mama balapu hodama TV show eka,Anthima episode eke aduna bn.mama hithuwe na mechchra ikmanata iwara wei kiyala.

    Friends - 5x15 - The One With The Girl Who Hits Joey
    :love::love:
    Me site eka nam fatta banz,Thanks for sharing
    +Rep :)

    මම තාම අන්තිම episode ඒක බැලුවේ නැහැ බන් එක බලන්න නිකන් මොකක්ද වගේ :baffled:

    FRIENDS ඉවර කරන්න උනේ NBC එකට ප්‍රධාන නළුවන්ට සල්ලි ගෙවන්න බැරි වෙලා කියල කතාවක් තියනවා :(

    තාමත් FRIENDS වල Movie එකක් ඉල්ලනවා කට්ටිය http://www.dailymail.co.uk/tvshowbi...-Aniston-Friends-movie-doesnt-make-sense.html
    http://abcnews.go.com/blogs/enterta...n-bizarre-golden-globes-win-no-friends-movie/

    සමහරු twitter Account හදාගෙන අලුත් season එකක් ඉල්ලනවා :dull:
    http://www.huffingtonpost.co.uk/2012/05/08/friends-season-11-twitter_n_1499066.html

    තවත් සමහරු facebook page හදාගෙන FRIENDS ආයිත් ඉල්ලනවා :rolleyes:

    http://www.facebook.com/pages/WE-WANT-FRIENDS-BACK-ON-E4/312072562907
    http://www.facebook.com/pages/We-want-FRIENDS-back/133830073352619
    http://www.facebook.com/pages/We-want-Friends-to-be-back-for-season-11-soon/115069505237966

    සමහරු pettion යවන්න හදනවා :baffled:
    http://www.petitiononline.com/FRIENDS/petition.html

    ඒ උනත් මේ එකෙක්ටවත් marketing තේරෙන්නේ නැහැ. එහෙම උනානම් උන්ට FRINEDS කෙසේ වෙතත් 1 million විතර signatures අරගෙන NBC එකට යවන්න තිබුනා :angry::angry:

    මෙච්චර impact එකක් කරපු වෙන TV series එකක් මම දැකල නැහැ
     
    ඔව් බන්,හරි ලස්සනයි:rolleyes:.last එක හිතහදාගෙන බලපන්:(,මට තිබුණු එකම දුක තමා ඔකොම බදිනවා ළමයි හම්බ වෙනවා:yes:,එත් Joey ට මුකුත් නෑ:sorry:.උබ අද දුන්න joey series එක හින්ද මගේ ඒ දුකත් නැති වුනා:).මේකේ තියන ඉල්ලුම හැටියට ඔක්කොම fans ල කියන්නේ friends after 10 years කියලා Episode එකක් වත් හදන්න කියලා:cool:.එහෙම හැදුවොත් නම් මාරු
    11.gif

    :love::love::love::love::love:
     
    American Idol එකට පින් සිද්දවෙන්න joey එකත් ඉවර උනා :baffled::angry:

    කට්ටියගෙම ළමයි එක්ක FRIENDS after 10 years හැදුවොත් මරු :P එත් හදයිද කියල තමයි ප්‍රශ්නේ තියෙන්නේ ? :rofl:
     
    sharkteeth

    Junior member
  • Jan 9, 2009
    117
    8
    18
    Rome, Spartacus [ All current seasons ]

    I thought LOST was going to be the best, until it hits the third season, complete pile of shit in my opinion. [ Especially the ending ]
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    American Idol එකට පින් සිද්දවෙන්න joey එකත් ඉවර උනා :baffled::angry:

    කට්ටියගෙම ළමයි එක්ක FRIENDS after 10 years හැදුවොත් මරු :P එත් හදයිද කියල තමයි ප්‍රශ්නේ තියෙන්නේ ? :rofl:
    ඇයි බන් American Idol හින්දද joey ඉවර වුනේ :frown::(