
Thanks macho,mama balapu hodama TV show eka,Anthima episode eke aduna bn.mama hithuwe na mechchra ikmanata iwara wei kiyala.Friends ( I love that series)
24
Joey
Stargate
Two & half men
Big bang theroy
Friends - 5x15 - The One With The Girl Who Hits Joey![]()
FRIENDS වල මගේ favourite ම episode වලින් එකක් - http://www.07.ahr3.in/03/Friends/Friends%20%20S05%20E15%20(PatoghDL).mkv![]()
මුළු sereis එකම - http://singlelinkzone.blogspot.com/2011/12/friends-season-1-10-complete-480p-90mb.html![]()



Thanks macho,mama balapu hodama TV show eka,Anthima episode eke aduna bn.mama hithuwe na mechchra ikmanata iwara wei kiyala.
Friends - 5x15 - The One With The Girl Who Hits Joey
Me site eka nam fatta banz,Thanks for sharing
+Rep![]()




ඔව් බන්,හරි ලස්සනයිමම තාම අන්තිම episode ඒක බැලුවේ නැහැ බන් එක බලන්න නිකන් මොකක්ද වගේ
FRIENDS ඉවර කරන්න උනේ NBC එකට ප්රධාන නළුවන්ට සල්ලි ගෙවන්න බැරි වෙලා කියල කතාවක් තියනවා![]()
තාමත් FRIENDS වල Movie එකක් ඉල්ලනවා කට්ටිය http://www.dailymail.co.uk/tvshowbi...-Aniston-Friends-movie-doesnt-make-sense.html
http://abcnews.go.com/blogs/enterta...n-bizarre-golden-globes-win-no-friends-movie/
සමහරු twitter Account හදාගෙන අලුත් season එකක් ඉල්ලනවා![]()
http://www.huffingtonpost.co.uk/2012/05/08/friends-season-11-twitter_n_1499066.html
තවත් සමහරු facebook page හදාගෙන FRIENDS ආයිත් ඉල්ලනවා
http://www.facebook.com/pages/WE-WANT-FRIENDS-BACK-ON-E4/312072562907
http://www.facebook.com/pages/We-want-FRIENDS-back/133830073352619
http://www.facebook.com/pages/We-want-Friends-to-be-back-for-season-11-soon/115069505237966
සමහරු pettion යවන්න හදනවා![]()
http://www.petitiononline.com/FRIENDS/petition.html
ඒ උනත් මේ එකෙක්ටවත් marketing තේරෙන්නේ නැහැ. එහෙම උනානම් උන්ට FRINEDS කෙසේ වෙතත් 1 million විතර signatures අරගෙන NBC එකට යවන්න තිබුනා
මෙච්චර impact එකක් කරපු වෙන TV series එකක් මම දැකල නැහැ
.last එක හිතහදාගෙන බලපන්
,මට තිබුණු එකම දුක තමා ඔකොම බදිනවා ළමයි හම්බ වෙනවා
,එත් Joey ට මුකුත් නෑ
.උබ අද දුන්න joey series එක හින්ද මගේ ඒ දුකත් නැති වුනා
.මේකේ තියන ඉල්ලුම හැටියට ඔක්කොම fans ල කියන්නේ friends after 10 years කියලා Episode එකක් වත් හදන්න කියලා
.එහෙම හැදුවොත් නම් මාරු





American Idol එකට පින් සිද්දවෙන්න joey එකත් ඉවර උනාඔව් බන්,හරි ලස්සනයි.last එක හිතහදාගෙන බලපන්
,මට තිබුණු එකම දුක තමා ඔකොම බදිනවා ළමයි හම්බ වෙනවා
,එත් Joey ට මුකුත් නෑ
.උබ අද දුන්න joey series එක හින්ද මගේ ඒ දුකත් නැති වුනා
.මේකේ තියන ඉල්ලුම හැටියට ඔක්කොම fans ල කියන්නේ friends after 10 years කියලා Episode එකක් වත් හදන්න කියලා
.එහෙම හැදුවොත් නම් මාරු
![]()


එත් හදයිද කියල තමයි ප්රශ්නේ තියෙන්නේ ? 
ඇයි බන් American Idol හින්දද joey ඉවර වුනේAmerican Idol එකට පින් සිද්දවෙන්න joey එකත් ඉවර උනා
කට්ටියගෙම ළමයි එක්ක FRIENDS after 10 years හැදුවොත් මරුඑත් හදයිද කියල තමයි ප්රශ්නේ තියෙන්නේ ?
![]()

