ඔයත් අලුත් අවුරුද්දට නැකත් චාරිත්‍ර ඉටු &#3482

තිය තිය ඉන්නේ නැතුව වරෙන්කො ඇතුලට ගොබිලෝ.
.
.
.
.
.

උබලත් වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය නැකතට........

වැඩ ඇල්ලුවේ රතින්යා පත්තු කරල නම්.......
1420787185030770500-(1).jpg

ගනුදෙනු කළේ SMS / ඩේටා කපන් නෙට්වර්ක් ප්‍රවයිඩර් එක්ක නම්.......

Man_using_a_touchs_2682808b.jpg

එතකොට නැකතට උබල හරියට කරපු එකම දේ කාපු එක විතරද?:lol::lol::lol::lol::lol:

10750287.jpg
 
neyohk

Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    විකාර බං ඕවා..කේන්දර ගැන විශ්වාස නොකරන උන් ග්‍රහයෝ මාරු වෙන එක විශ්වාස කරන එකනේ වැඩේ..ඉන්දියාවෙන් අපිට හම්බ උන් දෑවැදි තමා ඔය..
     
    මේ විකාර නෙමෙයි බන්, මේක තමයි සිංහල අපේ සංස්කෘතිය. අවුරුද්ද සමරද්දී නැකතට හැමදේම කරන්න ඕනේ කේන්දර ගැන හිතල නෙමෙයි. එතැනදී වෙන්නේ මුළු සිංහල, දෙමල ජාතියම එකම දවසක, එකම වෙලාවක එකට ඉදන් කෑම කාල, අසල වැසියන් එක්ක සුහදව ඉදල, සමහර නෑදෑ කම් අවුරුද්දකින් හරි ආයේ අලුත් කරන් ඉන්න එක. අපි අවුරුද්ද සමරන්නේ ජිවිතේ ඒකාකාරී බවෙන් මිදිලා දවසකට හරි පවුලේ අය එක්ක සතුටින් ඉන්න පුළුවන් නේ. :yes::yes::yes::yes::yes:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    කෑප්ටන් Jack Sparrow;20006241 said:
    මේ විකාර නෙමෙයි බන්, මේක තමයි සිංහල අපේ සංස්කෘතිය. අවුරුද්ද සමරද්දී නැකතට හැමදේම කරන්න ඕනේ කේන්දර ගැන හිතල නෙමෙයි. එතැනදී වෙන්නේ මුළු සිංහල, දෙමල ජාතියම එකම දවසක, එකම වෙලාවක එකට ඉදන් කෑම කාල, අසල වැසියන් එක්ක සුහදව ඉදල, සමහර නෑදෑ කම් අවුරුද්දකින් හරි ආයේ අලුත් කරන් ඉන්න එක. අපි අවුරුද්ද සමරන්නේ ජිවිතේ ඒකාකාරී බවෙන් මිදිලා දවසකට හරි පවුලේ අය එක්ක සතුටින් ඉන්න පුළුවන් නේ. :yes::yes::yes::yes::yes:

    :yes::yes:
     
    සිංහල සංස්කෘතිය?ඵතකොට කොහොමද මේක හින්දු අවුරුද්දත් වුනේ.:confused:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,575
    2,401
    113
    විකාර බං ඕවා..කේන්දර ගැන විශ්වාස නොකරන උන් ග්‍රහයෝ මාරු වෙන එක විශ්වාස කරන එකනේ වැඩේ..ඉන්දියාවෙන් අපිට හම්බ උන් දෑවැදි තමා ඔය..

    :yes: ඇත්ත.. එත් සංස්කෘතික උත්සවයක් විදිහට සමරන එක හොදයි. අව්රුද්ද නිසා මොනවා නැතත් ගෙවල් වල, අහල පහල, ගමේ කට්ටිය එකතු වෙනවා..