ඔයත් පොස් වෙන්ඩ windows 11ට අප්දෙට් කරාද 😌

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මේ පොඩි පකයට කියල දීපල්ලකො කවුරුහරි දඩ ලෙගසි සිස්ටම් අප්ඩේට් කරන්න පට්ට වියදමක් යන හින්දයි පරණ ඔ්ඇස් තියං ඉන්නෙ කියල
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මේ පොඩි පකයට කියල දීපල්ලකො කවුරුහරි දඩ ලෙගසි සිස්ටම් අප්ඩේට් කරන්න පට්ට වියදමක් යන හින්දයි පරණ ඔ්ඇස් තියං ඉන්නෙ කියල
    කොමෙට් වල කට්ටිය කියල තියෙනව බං හබය් මු නෙවෙ කනකට අරං තියෙන්නෙ