ඔයත් බේබද්දෙක්ද ...?

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    සුරා පොදක් මා තොලගැ පමනින් සුරා සොඬෙකු වේදෝ...:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පාටියකට ගියොත් හරි පඩි ගනිපු දවසට හරි තමා ඉතින්.. ඒත් ගෙදර එන්න පුළුවන් තරමට බොන්නේ...:)
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    :cool:naa....bebaddek nemi..... piliganna baa.... bonna asa naa.....(uguren pallehaata daagasnna patta amarui) habai dum bonna asai... eth dekama karanawa :D biwwata passe atalll ..... adata giya ma nam phew!!! :rolleyes::rolleyes::rolleyes:
     

    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    බලාගෙන ගියාම බොන්නේ නැති කෙනෙක් හොයන එක කළු නික හොයනවා වගේ වැඩක්නේ