ඔයත් බේබද්දෙක්ද ...?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බලාගෙන ගියාම බොන්නේ නැති කෙනෙක් හොයන එක කළු නික හොයනවා වගේ වැඩක්නේ
    අයියෝ.......................
    බිව්වම ඉතින් මක් වෙනවද.. මග වැටිලා චාටර් වෙන්නෙ නැති වෙන්න පොඩ්ඩක් දාගත්තට කමක් නෑ.. නැත්නම් බාර් වහන්න වෙන්නේ.. එයාලා ජීවත් වෙන්නෙ කොහොමද..:(:(

    red_family_vodka_alcohol_ruby_absolut_beverages_drinks_desktop_1772x1311_wallpaper-176181.jpeg

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    කන බොන කොල්ලොන්ට බේබද්දා කියන්න එපා.. හොද නැ. අහන්න ඕනේ නං අහන්න ඔයත් ආතල් පොරක්ද?

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මම ඉස්සර නම් බෙබෙක් තමයි දැන් නම් බොන්නේ නැතෝ බීම නවත්වලා අවු7 ක් විතර වෙනවෝ .ආයේ කවදාවත් බොන්නෙත් නැතෝ
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අයියෝ.......................
    බිව්වම ඉතින් මක් වෙනවද.. මග වැටිලා චාටර් වෙන්නෙ නැති වෙන්න පොඩ්ඩක් දාගත්තට කමක් නෑ.. නැත්නම් බාර් වහන්න වෙන්නේ.. එයාලා ජීවත් වෙන්නෙ කොහොමද..:(:(

    red_family_vodka_alcohol_ruby_absolut_beverages_drinks_desktop_1772x1311_wallpaper-176181.jpeg

    :P අම්මෝ හෙන තිබහක් අවා..
     
    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    I think I could give up drinking for her :love:

    Now now.. don't be such a jerk..
    You are trying to give up the feeling that lasts for a day for a feeling that only lasts for 20 Mins..:P
    Besides how on earth did you conclude about the gender..:baffled:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Now now.. don't be such a jerk..
    You are trying to give up the feeling that lasts for a day for a feeling that only lasts for 20 Mins..:P
    Besides how on earth did you conclude about the gender..:baffled:

    well, it says hansi somewhere, so I took a wild guess :P you think I could have been wrong? and she's packing some serious meat in her pants>?:lol:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    බලාගෙන ගියාම බොන්නේ නැති කෙනෙක් හොයන එක කළු නික හොයනවා වගේ වැඩක්නේ

    කළු නික හොයන එකනම් එච්චර අමාරු නැහැ... කෙල්ලොන්ටනම් හෙනම easy :lol:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    නිකන් බීලා වැඩක් නෑ ...ඩන්ස් කරන්නය්..යොහේ ඉන්නය්...... මම ඔය දෙක තුනම කරලා තිබේ.... හොදම ඉතින් තමුන් ආදරේ කරන කෙල්ල හරි වෙනත් මොනා හරි ෆීල්න්ග් සීන් එකක් එක්ක ..සෙන්ටිමෙන්ටල් සින්දුවක් ගිටර් එකක් එක්ක ගිහින්...කාපු බූට් ...ලය්ෆ් එකේ එවා කතා කර කර ...අනේ කෙල්ලවත් ලග තියන් ....පිස්සු අහ් ...
     
    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    well, it says hansi somewhere, so I took a wild guess :P you think I could have been wrong? and she's packing some serious meat in her pants>?:lol:

    Ohh yeah I can see that..
    The game of hiding meat inside meat..:P
    you better get drunk first. it could be beef or pork..:rofl: