How can you detect tea adulterated by colouring?බැරිකම නෙවේ උන් ලෝකල් මාකට් දෙන්නෙ නෑ. දම්රෝ එකට තේ දෙන්න බැරිනම් ලංකාවෙ මොකෙක්ටවත් තේ දෙන්න බෑ.
Refuse tea. කියන්නෙ production එකේදි එලියට යන නැටි වගේ ඒව. ඒව ඉතින් නානලා ෆෙරස් පාරක් එහෙම ගහල ආයෙම අඹරලා සිංහල්ලුන්ට පොවනව.
Sira Damro eke තේ කොළ hodai.... Anith brands nam monawa denawa da danne naතේ පැලයක් රු 20 ඉදන් තියනවා. එක ගෙදරකට පැල 2ක් හොදටම ඇති . තේ දලු කඩලා පවනේ වේලලා බ්ලෙන්ඩ කරලා තියා ගනින්. අන්න සුපිරි තේ.
කඩේ තියන ඒවා බහුතරයක්ම ඩයි දාපුවා. මම නම් තේ කොළ ගන්නේ දම්රෝ එකෙන්, ඒ තේ කොල එක 100%ක් හොදද නරකද කියන්න දන්නෙ නෑ. අනිත් ඒවට සාපේක්‍ෂව හොදයි. හැබැයි ඉතින් තේ කොළ තිබ්බොත් පැකට් දෙක තුනක්ම ගනින් මචන්. දම්රෝ එකට තේ කොල ආපු ගමන්ම බඩු ටික ඉක්මනින් ඉවරයි. උන්ට ඉල්ලුමට හරි යන සැපයුමක් දීගන්න තවම බෑ.
තේ කොළ germinate වෙන්නත් ඕනි. නැත්නම් විස යන් නෑ. Antioxidant උනත් නෑ
බැරිකම නෙවේ උන් ලෝකල් මාකට් දෙන්නෙ නෑ. දම්රෝ එකට තේ දෙන්න බැරිනම් ලංකාවෙ මොකෙක්ටවත් තේ දෙන්න බෑ.
Refuse tea. කියන්නෙ production එකේදි එලියට යන නැටි වගේ ඒව. ඒව ඉතින් නානලා ෆෙරස් පාරක් එහෙම ගහල ආයෙම අඹරලා සිංහල්ලුන්ට පොවනව.
රයිස්ගෙද?ලංකාවේ නම්බර් 1 කසල තේ හදන නානගේ ෆැක්ටරියට ගිහින් තියෙනවා.
Owa roll wenna wage ambaranawa factory ekedi. Itapasse paya ganak thiyala thama dry karala, grind karala, halala ganneතේ කොළ germinate karanwa kuwe mokakda ? eka kohomda karanne ?
Mata tea seed tikak denna barida pala kara ganna diyanko post ekak ewanna පුළුවන් dadamro showroom ekend gann oni
Mama dakala tiye small tea powder masineOwa roll wenna wage ambaranawa factory ekedi. Itapasse paya ganak thiyala thama dry karala, grind karala, halala ganne
gedara home made tea hadanawa nm germinate karanne කොහොමද , wangediye kotala කොච්චර welawak pal karanna oneda , ita passe oven karama haridaOwa roll wenna wage ambaranawa factory ekedi. Itapasse paya ganak thiyala thama dry karala, grind karala, halala ganne
tea seads හැම කාලෙම හැදෙන්නෙ නෑ.අපෙ තියද කිය්ලා දැක්කේ නන් නෑ.තිබ්බොත් නම් දුන්නැකිMata tea seed tikak denna barida pala kara ganna diyanko post ekak ewanna පුළුවන් da
Mama dakala tiye small tea powder masine
------ Post added on Apr 25, 2024 at 4:12 PM
D gedara home made tea hadanawa nm germinate karanne කොහොමද , wangediye kotala කොච්චර welawak pal karanna oneda , ita passe oven karama harida
------ Post added on Apr 25, 2024 at 4:15 PM
Uthuru madam vitarada wakugadu kelavila thiyenneඋතුරු මැද උන් විතරද කසල තේ බොන්නේ
බැරිකම නෙවේ උන් ලෝකල් මාකට් දෙන්නෙ නෑ. දම්රෝ එකට තේ දෙන්න බැරිනම් ලංකාවෙ මොකෙක්ටවත් තේ දෙන්න බෑ.
මේක ස්වබාවිකව කර ගන්න විදියක් නැද්දතේ කොළ germinate වෙන්නත් ඕනි. නැත්නම් විස යන් නෑ. Antioxidant උනත් නෑ
Dan na bn. Temperature, timing gena no idea.මේක ස්වබාවිකව කර ගන්න විදියක් නැද්ද
Homemade scene eka dan na bn.Mata tea seed tikak denna barida pala kara ganna diyanko post ekak ewanna පුළුවන් da