ඔයත් බොන්නේ තේ dust එක ද ?

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    බැරිකම නෙවේ උන් ලෝකල් මාකට් දෙන්නෙ නෑ. දම්රෝ එකට තේ දෙන්න බැරිනම් ලංකාවෙ මොකෙක්ටවත් තේ දෙන්න බෑ.

    Refuse tea. කියන්නෙ production එකේදි එලියට යන නැටි වගේ ඒව. ඒව ඉතින් නානලා ෆෙරස් පාරක් එහෙම ගහල ආයෙම අඹරලා සිංහල්ලුන්ට පොවනව.
    How can you detect tea adulterated by colouring?
    Another simple way to detect colouring in tea is to fill a clear glass with cold water and put some tea on the surface. If the colour of water changes immediately, it is for sure that tea has been dyed with water soluble colours.
     
    • Like
    Reactions: sarika406

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    තේ පැලයක් රු 20 ඉදන් තියනවා. එක ගෙදරකට පැල 2ක් හොදටම ඇති . තේ දලු කඩලා පවනේ වේලලා බ්ලෙන්ඩ කරලා තියා ගනින්. අන්න සුපිරි තේ.

    කඩේ තියන ඒවා බහුතරයක්ම ඩයි දාපුවා. මම නම් තේ කොළ ගන්නේ දම්රෝ එකෙන්, ඒ තේ කොල එක 100%ක් හොදද නරකද කියන්න දන්නෙ නෑ. අනිත් ඒවට සාපේක්‍ෂව හොදයි. හැබැයි ඉතින් තේ කොළ තිබ්බොත් පැකට් දෙක තුනක්ම ගනින් මචන්. දම්රෝ එකට තේ කොල ආපු ගමන්ම බඩු ටික ඉක්මනින් ඉවරයි. උන්ට ඉල්ලුමට හරි යන සැපයුමක් දීගන්න තවම බෑ.
    Sira Damro eke තේ කොළ hodai.... Anith brands nam monawa denawa da danne na
     
    you are ugly but I

    Well-known member
  • Nov 1, 2023
    534
    721
    93
    බොයිලර් වල වැඩ කරපු කාලේ සර්විස් එක ඉවර වෙලා යනකොට factory එකෙන්ම දෙනවා කිලෝ දෙකක් ගෙනියන්න. අපේ බෝයිලර් 100 එහා තියෙනව තේ වලට විතරක්. දැනට හම්බුන හොදම එක tea research institute එකේ ඒවා

    බැරිකම නෙවේ උන් ලෝකල් මාකට් දෙන්නෙ නෑ. දම්රෝ එකට තේ දෙන්න බැරිනම් ලංකාවෙ මොකෙක්ටවත් තේ දෙන්න බෑ.

    Refuse tea. කියන්නෙ production එකේදි එලියට යන නැටි වගේ ඒව. ඒව ඉතින් නානලා ෆෙරස් පාරක් එහෙම ගහල ආයෙම අඹරලා සිංහල්ලුන්ට පොවනව.

    ලංකාවේ නම්බර් 1 කසල තේ හදන නානගේ ෆැක්ටරියට ගිහින් තියෙනවා.
    ------ Post added on Apr 25, 2024 at 12:54 PM
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,610
    8,345
    113
    premium quality tea lankawe unta hohomada ban wikunanne buying power ekak nahane. serama rata patawanawa.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    damro showroom ekend gann oni
    Mata tea seed tikak denna barida pala kara ganna diyanko post ekak ewanna පුළුවන් da

    Owa roll wenna wage ambaranawa factory ekedi. Itapasse paya ganak thiyala thama dry karala, grind karala, halala ganne
    Mama dakala tiye small tea powder masine
    ------ Post added on Apr 25, 2024 at 4:12 PM

    D
    Owa roll wenna wage ambaranawa factory ekedi. Itapasse paya ganak thiyala thama dry karala, grind karala, halala ganne
    gedara home made tea hadanawa nm germinate karanne කොහොමද , wangediye kotala කොච්චර welawak pal karanna oneda , ita passe oven karama harida
    ------ Post added on Apr 25, 2024 at 4:15 PM
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,604
    22,751
    113
    අම්බකිස්ස
    Mata tea seed tikak denna barida pala kara ganna diyanko post ekak ewanna පුළුවන් da

    Mama dakala tiye small tea powder masine
    ------ Post added on Apr 25, 2024 at 4:12 PM

    D gedara home made tea hadanawa nm germinate karanne කොහොමද , wangediye kotala කොච්චර welawak pal karanna oneda , ita passe oven karama harida
    ------ Post added on Apr 25, 2024 at 4:15 PM
    tea seads හැම කාලෙම හැදෙන්නෙ නෑ.අපෙ තියද කිය්ලා දැක්කේ නන් නෑ.තිබ්බොත් නම් දුන්නැකි
     
    • Like
    Reactions: Tz4400

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    බැරිකම නෙවේ උන් ලෝකල් මාකට් දෙන්නෙ නෑ. දම්රෝ එකට තේ දෙන්න බැරිනම් ලංකාවෙ මොකෙක්ටවත් තේ දෙන්න බෑ.

    තේ කොළ germinate වෙන්නත් ඕනි. නැත්නම් විස යන් නෑ. Antioxidant උනත් නෑ
    මේක ස්වබාවිකව කර ගන්න විදියක් නැද්ද
     
    • Like
    Reactions: Any.key

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,392
    4,023
    113
    මේක ස්වබාවිකව කර ගන්න විදියක් නැද්ද
    Dan na bn. Temperature, timing gena no idea.
    Mata tea seed tikak denna barida pala kara ganna diyanko post ekak ewanna පුළුවන් da

    Mama dakala tiye small tea powder masine
    ------ Post added on Apr 25, 2024 at 4:12 PM

    D gedara home made tea hadanawa nm germinate karanne කොහොමද , wangediye kotala කොච්චර welawak pal karanna oneda , ita passe oven karama harida
    ------ Post added on Apr 25, 2024 at 4:15 PM
    Homemade scene eka dan na bn.

    තේ පැල ගනින්. රු 40ක් වගේ. ඇට පැලවෙනවා අඩුයි
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,246
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මූ හිතන් ඉන්නෙ ඩස්ට් තේ කිව්වම හීනියට කුඩුවට තියෙන හැම එකටම ඩස්ට් තේ කියනව. ලොකුවට ලීෆ් තියෙන එක එක්ස්පෝර්ට් ලෙවල් කියල. අනික පාට...