ඔයයි ඔයාගේ ජීවිතෙයි.

ඔබගේ මෙතෙක් ජීවිත කතාව ගැන ඔබ සැටිස් ද?

  • එකෙන්ම ඔවි. ජීවිතය සුපිරියි.

  • තරමක් දුරට ඔව්. ලොකු අවුලක් නෑ

  • වෙනස්කර ගන්න තිබබා නම් හොඳයි. දැන් ප්‍රමාදයි.

  • මැරෙන්න බැරි කමට ජීවත් උණා. දැනටත් එපා වෙලා ජීවිතේම.

  • අනන්ත දුක් විඳිනවා අනාගත කතාව ලස්සන කරගන්න.


Results are only viewable after voting.