ඔයාගෙත් ස්ලෝව් ද.මෙන්න විසදුම සාක්ෂි එක්&#348

rathnasekara

Active member
  • May 24, 2011
    144
    41
    28
    Matara

    ඇයි ඔයාගෙත් ස්ලෝව් ද. එනම් මෙන්න විසදුම. සාක්ෂි එක්කම බලාගන්නකෝ

    දැනට ලංකාවේ ගොඩක් දෙනෙක් use කරන්නේ Dongle එකක් තමා ඉන්ටෙර්නෙට් යන්න. හැමෝටම කොහෙන්ද ඉතින් broadband / wifi:no::no:. එත් dongle එකකින් internet යද්දී ස්පීඩ් නැතිව කන කට්ට දන්නේ යන එකාම තමා :(. අද මම මේ කියල දෙන්නේ පොඩි method එකක්. මේක මහා දෙයක් නොවුනත් ඔයාලගේ ස්පීඩ් එක දෙගුන කරන්න තරම් බලවත්. අනිත් එක තමා ලංකාවෙන් block වෙලා තියෙන සයිට් වලටත් මේක හැදුවහම යන්න පුළුවන්. අන්න එක වැදගත් වෙන්නේ ඉතින් static IP තියෙන කට්ටියට. එතකොට අන්න ඒ වෙලාවට එයාලටත් පුළුවන් මෙන්න මේ වැඩේ කරන්න.

    මහා දෙයක් නම් නෙමේ. මේක Open DNS සිස්ටම් එක. කරන විදිහ video එකේ ලේසියෙන්ම තියෙනවා. එක දිගට record කරලා තියෙන්නේ. එඩිට් කරලා නෑ කොහෙන්වත්. just ලේබල් ඇඩ් කරල විතරයි. මගේ DNS නැතිව ස්පීඩ් එක download 1.5Mbps වගේ තියෙන්නේ (IDM ඩවුන්ලෝඩ් ස්පීඩ් එක නම් 150Kbps)එත් DNS use කරාට පස්සේ එක 3.5Mbps විතර වැඩි වෙනවා (IDM ඩවුන්ලෝඩ් ස්පීඩ් එක 700Kbps) ඒ කියන්නේ මම හිතන්නේ නම් 7.0Mbps වෙන්න ඕනි කියන එක.:lol:

    හැමෝම DNS සෙටින්ග් හැදුවට එක ඇත්තටම වැඩ කරනවද කියල බලන්නේ නැහැ. dns සෙටින්ග් හදල නිකන්ම internet යනවා.. ගිහින් කෑ ගහනවා dns setting හැදුව කියල මහා ලොකු දෙයක් වෙන්නේ නැ කියල. එත් මම එක එහෙම නැහැ කියල ඔප්පු කරනවා මේ video එකෙන්. DNS හදල එයාලගේ official site එකට ගිහින් DNS setting මගේ පරිගණකයේ හරියටම වැඩද කියල බලල තමා මේක කරන්න ඕන. මේ system එකට මේක ගොඩක් දෙනෙක්ගේ හරි ගිහින් තියෙනවා. එත් එක එහෙම නොවෙනවානම් පරිගණකයේ තවත් පොඩි පොඩි දේවල් ටිකක් කරන්න ඕන.එකත් මම ඉස්සරහට කියල පොස්ට් එකක් දාන්නම්. දැනට මේකේ විදිහට කරගන්න.

    ගොඩක් දෙනෙක් කියාවි ඕක මහා පොඩි දෙයක් හැමෝම දන්නා දෙයක් කියල.එත් ඒ කියන කිසි කෙනෙක් මේක හරියට බාවිත කරනවද කියල නම් සැකයි. තව දෙයක් ඔයාලගේ සිම් එකේ දට limit එක පැනල නම්. මේක කරාට වෙනසක් වෙන්නේ නැහැ. මොකද ඊට පස්සේ ලැබෙන්නේ ඔයාලට ස්ථාවර ස්පීඩ් එකක් නිසා. එත් limit එක පනින්න කලින් මේ සිස්ටම් එකෙන් ලොකු වෙනසක් කරගන්න පුළුවන්. ඉස්සර නම් අපි ලිමිට් පැන්නට පස්සෙත් ස්පීඩ් එක අඩු නොවෙන්න 2GB data සිම් එකෙන් මාසෙකට අන්ලිමිටඩ් බාන්න සිස්ටම් එකක් කියල දුන්න :dull: :dull:.එකෙන් කට්ටිය මාසෙට 50GB / 100GB ඩවුන්ලෝඩ් කරා මතක ඇතිනේ. :rofl:ඒ dialog සිම් එකට අදාලව. එත් එක හැමෝටම කියල දුන්නහම උනේ එක ඩයලොග් එකෙන් වෙනස් කරපු එක, එත් ටික දෙනෙක් ඉන්නවා තවමත් ඒ විදිහට අන්ලිමිටඩ් ඩේට ගන්න කට්ටිය. ඒ විදිහ නම් public දාල නැහැ.:rolleyes:

    Dialog සිම් එකට හරි යන විදිහට තමා මම මේ video එකේ APN එකයි Access number එකයි දීල තියෙන්නේ. ඔයාල වෙන provider කෙනෙක් use කරනවානම් එයාලට අදාළ APN සහ Access number එක දාගන්න. broadband බවිත කට්ටිය කෙලින්ම network adapter එකේ Internet Protocol Version 4 (TCP/IPv4) එකට අදාලව එතන DNS setting ලබාදෙන්න

    මොනම හරි ප්‍රශ්නයක් තියෙනවනම්.comment එකක් දාන්න. reply එකක් දෙන්නම් පුළුවන් ඉක්මනට. හරි විදිහට සෙටින්ග් හදන්න. වෙන විශේෂ දෙයක් නැහැ . විනාඩි 5ක. video එකක් තියෙන්නේ. ඕක බලල try කරන්න.මොකද එකේ තියෙනවා කරන විදිහ වගේම ස්පීඩ් එක වෙනස් වෙන විදිහ.

    මෙන්න කරන විදිහ මෙතනින් බලාගන්නකෝ

    http://tinyurl.com/fastnetdns

    එනම් පට්ට එකකිරි ඩොට් කොම්... elazzzzz
     
    Last edited:
    • Like
    Reactions: sha34

    rathnasekara

    Active member
  • May 24, 2011
    144
    41
    28
    Matara
    ela

    මල්ලි මුලා වෙලා අනික් අයවත් මුලා කරනව වගේ

    dear මම මුලා වෙලත් නැහැ.. වෙන කෙනෙක් මුලා කරන්නෙත් නැහැ. ඒ වගේම තමා මංමුලා වෙලත් නැහැ :lol: මම දෙයක් කරා වගේම ඒක හරි ගියා. මම එක හැමෝටම කියල දුන්න එකේ ඇති වරදක් නැහැ..DNS හැම වේලේම සාර්ථක නැහැ කියල හැමෝම දන්නවා එත්. අපේ single strength එක හොදට තියෙද්දිත් internet speed එක ස්ලෝව් නම්. DNS ගොඩක් වැදගත්.

    මම කිසි කෙනෙක් මුලා කරලා නැහැනේ. කෙලින්ම වැඩේ කරලම පෙන්නනවා. බොරුවට කියවල නැහැ කොහෙවත්. එක ඔයාට ප්‍රශ්නයක් උනේ කොහොමද කියලත් මට නම් හිතා ගන්න බැහැ/ අහ් තැන්ක්ස් වෙන්න ඕනි මෙහෙම හරි reply එකක් දාපු එකට.. මොකද පොස්ට් එක up වෙන නිසා.

    මම මුලා වෙලා වගේම මුලා කරනවා කිව කතාව මේකේ කොතැනට අදාලයිද කියන එක මට ටිකක් වැදගත්. එක නිසා පුළුවන් නම් ඒ ගැන පහදලා දෙන්න.. DNS ගැනද එහෙම නැත්නම් අපි ඉස්සරින් unlimited internet ගත්ත එක ගැන එකද කියල ..:frown:

    ම්ම්ම්ම් DNS වලට අදාලව නම් එකට උත්තරේ මගේ video එකේ තියෙනවා. ඒ වගේම තම uliminited එකට අදාලව නම් මගේ facebook profile එකේ 2012 වගේ පොස්ට් බලන්න. ඒ වගේම මගේ friend list එකෙන් අහන්න්න facebook. මොකද එයාල තම ගොඩක්ම ඒ විදිහට unlimited internet use කරේ. :)

    කොහොම උනත් තැන්ක්ස් ඩිය මෙහෙම හරි reply කරන එකට :dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    මල්ලි මුලා වෙලා අනික් අයවත් මුලා කරනව වගේ (2)

    Bump
     
    Last edited:

    Girawa1

    Member
    Feb 28, 2016
    69
    11
    0
    ඇයි ඔයාගෙත් ස්ලෝව් ද. එනම් මෙන්න විසදුම. සාක්ෂි එක්කම බලාගන්නකෝ

    දැනට ලංකාවේ ගොඩක් දෙනෙක් use කරන්නේ Dongle එකක් තමා ඉන්ටෙර්නෙට් යන්න. හැමෝටම කොහෙන්ද ඉතින් broadband / wifi:no::no:. එත් dongle එකකින් internet යද්දී ස්පීඩ් නැතිව කන කට්ට දන්නේ යන එකාම තමා :(. අද මම මේ කියල දෙන්නේ පොඩි method එකක්. මේක මහා දෙයක් නොවුනත් ඔයාලගේ ස්පීඩ් එක දෙගුන කරන්න තරම් බලවත්. අනිත් එක තමා ලංකාවෙන් block වෙලා තියෙන සයිට් වලටත් මේක හැදුවහම යන්න පුළුවන්. අන්න එක වැදගත් වෙන්නේ ඉතින් static IP තියෙන කට්ටියට. එතකොට අන්න ඒ වෙලාවට එයාලටත් පුළුවන් මෙන්න මේ වැඩේ කරන්න.

    මහා දෙයක් නම් නෙමේ. මේක Open DNS සිස්ටම් එක. කරන විදිහ video එකේ ලේසියෙන්ම තියෙනවා. එක දිගට record කරලා තියෙන්නේ. එඩිට් කරලා නෑ කොහෙන්වත්. just ලේබල් ඇඩ් කරල විතරයි. මගේ DNS නැතිව ස්පීඩ් එක download 1.5Mbps වගේ තියෙන්නේ (IDM ඩවුන්ලෝඩ් ස්පීඩ් එක නම් 150Kbps)එත් DNS use කරාට පස්සේ එක 3.5Mbps විතර වැඩි වෙනවා (IDM ඩවුන්ලෝඩ් ස්පීඩ් එක 700Kbps) ඒ කියන්නේ මම හිතන්නේ නම් 7.0Mbps වෙන්න ඕනි කියන එක.:lol:

    හැමෝම DNS සෙටින්ග් හැදුවට එක ඇත්තටම වැඩ කරනවද කියල බලන්නේ නැහැ. dns සෙටින්ග් හදල නිකන්ම internet යනවා.. ගිහින් කෑ ගහනවා dns setting හැදුව කියල මහා ලොකු දෙයක් වෙන්නේ නැ කියල. එත් මම එක එහෙම නැහැ කියල ඔප්පු කරනවා මේ video එකෙන්. DNS හදල එයාලගේ official site එකට ගිහින් DNS setting මගේ පරිගණකයේ හරියටම වැඩද කියල බලල තමා මේක කරන්න ඕන. මේ system එකට මේක ගොඩක් දෙනෙක්ගේ හරි ගිහින් තියෙනවා. එත් එක එහෙම නොවෙනවානම් පරිගණකයේ තවත් පොඩි පොඩි දේවල් ටිකක් කරන්න ඕන.එකත් මම ඉස්සරහට කියල පොස්ට් එකක් දාන්නම්. දැනට මේකේ විදිහට කරගන්න.

    ගොඩක් දෙනෙක් කියාවි ඕක මහා පොඩි දෙයක් හැමෝම දන්නා දෙයක් කියල.එත් ඒ කියන කිසි කෙනෙක් මේක හරියට බාවිත කරනවද කියල නම් සැකයි. තව දෙයක් ඔයාලගේ සිම් එකේ දට limit එක පැනල නම්. මේක කරාට වෙනසක් වෙන්නේ නැහැ. මොකද ඊට පස්සේ ලැබෙන්නේ ඔයාලට ස්ථාවර ස්පීඩ් එකක් නිසා. එත් limit එක පනින්න කලින් මේ සිස්ටම් එකෙන් ලොකු වෙනසක් කරගන්න පුළුවන්. ඉස්සර නම් අපි ලිමිට් පැන්නට පස්සෙත් ස්පීඩ් එක අඩු නොවෙන්න 2GB data සිම් එකෙන් මාසෙකට අන්ලිමිටඩ් බාන්න සිස්ටම් එකක් කියල දුන්න :dull: :dull:.එකෙන් කට්ටිය මාසෙට 50GB / 100GB ඩවුන්ලෝඩ් කරා මතක ඇතිනේ. :rofl:ඒ dialog සිම් එකට අදාලව. එත් එක හැමෝටම කියල දුන්නහම උනේ එක ඩයලොග් එකෙන් වෙනස් කරපු එක, එත් ටික දෙනෙක් ඉන්නවා තවමත් ඒ විදිහට අන්ලිමිටඩ් ඩේට ගන්න කට්ටිය. ඒ විදිහ නම් public දාල නැහැ.:rolleyes:

    Dialog සිම් එකට හරි යන විදිහට තමා මම මේ video එකේ APN එකයි Access number එකයි දීල තියෙන්නේ. ඔයාල වෙන provider කෙනෙක් use කරනවානම් එයාලට අදාළ APN සහ Access number එක දාගන්න. broadband බවිත කට්ටිය කෙලින්ම network adapter එකේ Internet Protocol Version 4 (TCP/IPv4) එකට අදාලව එතන DNS setting ලබාදෙන්න

    මොනම හරි ප්‍රශ්නයක් තියෙනවනම්.comment එකක් දාන්න. reply එකක් දෙන්නම් පුළුවන් ඉක්මනට. හරි විදිහට සෙටින්ග් හදන්න. වෙන විශේෂ දෙයක් නැහැ . විනාඩි 5ක. video එකක් තියෙන්නේ. ඕක බලල try කරන්න.මොකද එකේ තියෙනවා කරන විදිහ වගේම ස්පීඩ් එක වෙනස් වෙන විදිහ.

    මෙන්න කරන විදිහ මෙතනින් බලාගන්නකෝ

    http://tinyurl.com/fastnetdns

    එනම් පට්ට එකකිරි ඩොට් කොම්... elazzzzz

    අන්දන්න එපා ගොනෝ , උබ ඉසෙල්ලා කියපන් DNS වලින් මොකක් ද වෙන්නේ කියලා
     
    rathnasekara

    Active member
  • May 24, 2011
    144
    41
    28
    Matara
    ela

    අන්දන්න එපා ගොනෝ , උබ ඉසෙල්ලා කියපන් DNS වලින් මොකක් ද වෙන්නේ කියලා

    api use karana ISP’s DNS server ekata wada 3rd party dns ekak speed wenna puluwan.e kiwe opne - google wage dns servers. eth eka ehemema wenawa kiala neethiyak naha.but godak welawata eka ehema thama.eka wenas wenawa api inna location eka anuwa,rata anuwa.e wagema dns server ekak apita kochchara laginda thiyenne kiyana eka anuwa.e wagema ape isp eka dns server ekakata wada speed eka wadi nam kohomath dns wenas karata wadak wenne na. eth lankawedi nam eka ehema wenne naha. 3rd party dns thama hodama de.

    dns walin apita connection ekak speed karaganna oni nam menna me wage namebench ekak use karala apita close wagema speed dns ekak hoyaganna oni, ( https://code.google.com/archive/p/namebench/downloads ) e wage ekakin apita fast dns ekak hiyagatha haki.

    oya dns gana hodata dannawanam ai post ekak danne naththe dns gana eken wena de gana.eka thama wenna oni.anun karana deta kela gahanen nathiwa. oyath sinhala minihek wennama oni mama hithanne. mamath sinhala nisa mama eka dannawa. kela gahanna witharai danne neda.aduma gane forum ekakak manners daala katha karanna danne naha ne neda. oyage waradda neme oka. oya wage dewal waladi minissu baninne oyata neme. kaatada kiala oyama hitha ganna tnx. elaz. DNS mokakda kiala wagema dns walin wenne mokakda kiala post ekak oyagen balaporoththu wenawa. ela.dannako enam