ඔයාගෙ මූනුපොතට වැඩියෙන්ම ආව කෙනා හොයා ගම&#3540

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113

    නැ මචො, ඔතන එන්නෙ අපි වැඩිපුරම අන්තිම දවස් වල Chat කරපු, කට්ටියගෙ පිලිවල්ලට, Chat එක දාපු Time එක, ලයින්ස් ගාන ඔක්කොම එක්ක Calculate කරලා ඔය ලිස්ට් එක හදන්නෙ,

    අපේ ඔන්ලයින් ඉන්න අය Sort කරන්නෙ ඔය ලිස්ට් එකේ පිලිවලට. :)

    Best friend ඇප්, Who know your all secrets වගේ ඇප්ස් හදන්නෙ ඔය ලිස්ට් එකේ හැටියට :P
    :lol: මදැයි මුන් ටික කවුද වැඩියෙන්ම ආවෙ කියල බලන්න ගියා. සමහර උන්ගෙ එව්වට කෙල්ලන්ට වඩා කොල්ලො ඇවිත් :rofl:
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    අරුන් කියනව වගේ චැට් කරපු පිළිවෙලට එන්නෙ බං.. චිරි චිරියත් එක්ක අන්තිමට චැට දැම්මෙ.. ඌ තමා එකට ඇවිත් තියෙන්නෙ..:yes:

    anthimata chat eka start karapu piliwala mama hithanne bn.

    නැ මචො, ඔතන එන්නෙ අපි වැඩිපුරම අන්තිම දවස් වල Chat කරපු, කට්ටියගෙ පිලිවල්ලට, Chat එක දාපු Time එක, ලයින්ස් ගාන ඔක්කොම එක්ක Calculate කරලා ඔය ලිස්ට් එක හදන්නෙ,

    අපේ ඔන්ලයින් ඉන්න අය Sort කරන්නෙ ඔය ලිස්ට් එකේ පිලිවලට. :)

    Best friend ඇප්, Who know your all secrets වගේ ඇප්ස් හදන්නෙ ඔය ලිස්ට් එකේ හැටියට :P

    හ්ම්ම් මටත් එහෙම හිතෙනව බං...යාලුවෙක් කිව්වෙ :sorry::sorry::sorry:SHAME ON ME
     
    තෝ මාව කෑවා යකෝ............!:angry:

    බලපන්! මේක මගේ "වෙන්ඩ මස්සිනා" කාරයා ට්‍රයි කලොත් එහෙම, ඕක මාව බ්ලේඩ් නැතුව සුන්නත් කරයි! :no:

    :love: අරකිගේ පින්තූර ටිකත් බුකියෙන් අයින් කරයි!!:sorry::sorry:

    අදින් පස්සේ මට අත පාවිච්චි කරන්න වෙන්නේ බොගේ ප්‍රොෆයිල් පික් එක දිහා බලාගෙන තමයි!!!! :frown:

    හෙන ගහපිය තොට මූසලයා!!! :growl::growl::growl::growl:

    **Just for fun!
     
    Last edited:

    නැ මචො, ඔතන එන්නෙ අපි වැඩිපුරම අන්තිම දවස් වල Chat කරපු, කට්ටියගෙ පිලිවල්ලට, Chat එක දාපු Time එක, ලයින්ස් ගාන ඔක්කොම එක්ක Calculate කරලා ඔය ලිස්ට් එක හදන්නෙ,

    අපේ ඔන්ලයින් ඉන්න අය Sort කරන්නෙ ඔය ලිස්ට් එකේ පිලිවලට. :)

    Best friend ඇප්, Who know your all secrets වගේ ඇප්ස් හදන්නෙ ඔය ලිස්ට් එකේ හැටියට :P

    හම්බේ..........! ඇති යන්තන්. දැනුයි බන් මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ!!!!!!!:yes:

    ආස වෙල්ලාහ්!:D
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ඕකෙන් පෙන්නන්නේ උබේ ප්‍රොෆිලෙ එක බලපු උන් නෙමෙයි උබ බලපු ප්‍රොෆියිල්...

    තමන්ගේ ප්‍රොෆය්ල් එක බලපු උන් බලන්න තාම කිසිම ක්‍රමයක් නෑත. ඔය අර ඈප් මේ ඈප් ඔක්කොම බොරු.

    s_d_san

    Member
    Oct 5, 2006
    39
    2
    0
    Machan meke penne wadiyenma apu aya nemei. e wenakota oyath ekka anthimata active una ayage piliwelai. oya anthimata chat kala kena mulinma ei.
    Anith eka -2kiyanne awa wara ganana nemei.

    මේ වගේ වැඩ කරන්න මුහුණ පොතේම ගොඩාක් ඇප්ස් තියනවා ඒත් ඉතින් ඒවා හරියටම වැඩ කරනවද කියලා අපි දන්නෙත් නෑ අනික ඒ වගේ එකකින් ඔයාලා මේ දේ දන ගත්තහම ඔයාගේ යාළුවොත් සේරම ඒ ගැන දැන් ගන්නවා ඔන්න එක නිසා අපිට විතරක් බලන්න පුළුවන් හොරයක් තමයි මේක.

    එහෙනම් අපි වැඩේ පටන් ගමු .,.,.,.,

    1.ඉස්සෙල්ලම ඔයාලා ඔයාලගේ මුහුණ පොතේ මුල් පුටුවට යන්න. Facebook Profile Page.
    2.දැන් ඕකේ ඕනෑම තැනකට ගිහින් මවුස් එකේ රයිට් කිලික් කරන්න.
    3.එකේ ඇති view page source කියලා එකක් අන්න එතන කිලික් කරන්න.
    4.දැන් ඔයාලට ඔයාගේ බ්‍රොව්සර් එකේ අලුත් ටැබ් එකක් මතු උනා නේ, අන්න එකට ගිහින් " CTRL+F " ප්‍රස් කරන්න.
    5.දැන් ඉහතින් ඒ මතු උන ෆ්යින්ඩ් බොක්ස් එකේ {"list" කියලා ටයිප් කරලා එන්ටර් කරන්න.

    6.දැන් ඔයාලට මෙන්න මේ වගේ ලිස්ට් එකක් බලා ගන්න පුළුවන්

    {"list":["1000004563782","10000045898745","1000004657893"....................................

    දැන් ඉතින් වැඩේ හරි. ඔය ඔයාට බලාගන්න පුළුවන් වෙලා තියෙන්නේ ඔයාගේ මුහුණ පොතට නිතරම ආව අයගේ ලිස්ට් එක.ඔය ඉස්සෙල්ලම තියෙන්නේ වැඩියෙන්ම ආව කෙනාගේ ඉඳලා පිළිවෙලට ඔයත් ඔයාගේ ලිස්ට් එකම චෙක් කර ගන්නකො.

    ඔය ලිස්ට් එක කියවන්නේ මෙහෙමයි. ඔය නම්බර්ස් වැටිලා තියෙන්නේ එක එක එක්කෙනාගේ පේජ් වල අංක ඕවාට යන විදිය මම පල්ලෙහායින් කියන්නම් මේ විදියට කරන්න.

    Address Bar එකේ මේ විදියට type කරන්න

    www.facebook.com/id number ඒ කියන්නේ www.facebook.com/1000004563782

    හ්ම්ම්ම් කොහොමද වැඩේ.. දැන් ඉතින් වැඩේ ඉවරයි

    1000004563782-2 වගේ එකක් තමා එන්නෙ...ඒකෙ -2 නතිව ඉතිරි ටික ගන්න...2 කියන්නෙ එයා ආපු වාර ගනන :yes::yes:
     
    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    393
    83
    ilaga dawase mokak hari karala balanda kalin comment tika kiyawala ewara wela try karanda ona..
     
    :love::love:;)