ඔයාගෙ ලිනක්ස් SYSTEM එක මොනිටර් කරගන්න.

chathun_pc

Active member
  • Jun 25, 2008
    208
    135
    43
    magnet field
    ලිනක්ස් SYSTEM එක මොනිටර් කරගන්න හා තව ගොඩක් වැඩ කරගන්න මේ software එක use කරන්න

    sudo add-apt-repository ppa:oguzhaninan/stacer
    sudo apt-get update
    sudo apt-get install stacer

    PROJECT LINK -: https://oguzhaninan.github.io/Stacer-Web/

    https://linuxlanka.com/

    resources.png


    system-cleaner.png
    processes.png