ඔයාගේ ගාන හරිද ?
BMI එක කියන්නේ උබේ උසේ හැටියට බර තියෙනවද කියලා කියන්න පුළුවන් පුංචි මෙව්වා එකක් .දාපල්ලා බලන්න එළකිරි සෙට් එකේ BMI එක කට්ටියටම පෙන්න. හොර බොරු වංචා බෑ. පල්ලෙහා ලින්ක් එක ඇති.
එත් මටනම් ඕකේ පොඩි අවුලක් තියෙනවා. අපි උස මනින්නේ අඩි අඟල් වලින්. බර මනින්නේ කිලෝග්රෑම් වලින්. එත් ඕකේ උස අඩි වලින් දුන්නොත් බර දෙන්න ඕනේ රාත්තල් වලින්. අන්න එකයි සීන් කොන් එක . එකට ගූගල් පිහිටයි
මගේ නම් 24.1 යි. (BMI එක හොදේ )
මෙතන කොටන්න
BMI Categories:
Underweight = <18.5
Normal weight = 18.5–24.9
Overweight = 25–29.9
Obesity = BMI of 30 or greater

Last edited: