ඔයාගේ WI-FI භාවිතා කරන අය බලමු

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අපිනම් එක එකාගෙ WI-FI වලට රිංගන්නෙ නැහැ ආණ්ඩුවෙන් අපිට දීල තියෙන්නෙ ෆ්‍රී WI-FI ඒක හොඳටෝම ඇති. හික්.. හික්... හික්..
     

    Chami_Boy

    Member
    Jul 6, 2015
    671
    288
    0
    අපිනම් එක එකාගෙ WI-FI වලට රිංගන්නෙ නැහැ ආණ්ඩුවෙන් අපිට දීල තියෙන්නෙ ෆ්‍රී WI-FI ඒක හොඳටෝම ඇති. හික්.. හික්... හික්..

    :lol::lol::lol::lol::P:P:rofl:
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    There are so many ways...

    ape wifi bavitha karana ayava navaththanna vidiyak nedda?
    විධි කිහිපයක්ම තියෙනවා. :yes:
    ඒ කෙනාව හමුවෙලා හොඳින් පහදා දීලා ආයෙ එහෙම හොරෙන් කරන්න එපා කියන්න පුළුවන්. :rofl:
    එයාටම කියලා අන්තර්ජාල සම්බන්ධතාවයක් ගන්න මුදල් දෙන්න හෝ එකක් අරගෙන තෑගි කරන්න පුළුවන්. :love:
    ඒ කෙනාව block කරන්න පුළුවන්. :sorry:
    හොඳ password එකක් දාන්න පුළුවන්. :baffled:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    22.gif


    පට්ට...!!.