ඔයාගේ wifeට කතා කරන්නේ කොහොමද

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    බැන්දහම බබා , චුබූ හබී ඩාලින් කියලා එහෙම කතා කරන එක normal ද??? මටයි wifeටයි එහෙම කතා කරලා පුරුදු නෑ පොල්ලෙන් ගහනවා වගේ තමා දෙන්නම කතා කරන්නේ..මේ ලගදී සපත්තු දෙකක් ගන්න ගියා wife,මම කිව්වා ඕක දැම්මම නිකන් බෝට්ටු දෙකක් කකුලට දාපු පිටසක්වලයෙක් වගේ කියලා...ඒක ඇහිලා වටේ ඉන්න එව්න් මගේ මූන දිහා බලනවා..
    එක වෙලාවකට හිතෙනවා අපි හෙන පරන තාලෙට ජීවත් වෙන්නේ කියලා අවු 30 තාම.. හා හා හා
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,529
    9,016
    113

    awlak nam peenna nehe
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    මේ, ඕයී, තමුසෙ කියලා කතා කරන්න පුරුදු වෙන්න
     
    • Haha
    Reactions: bkizza

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    ළමයි හම්බුනාම
    කැර් පොඩි එකාගේ ( නම)....... අම්ම්..
    .......
    හෝ
    බබාලාගේ අම්මා .... ( ළමයි උඹේ කියලා ෂුවර් නැත්තං...)

    ළමයි නැත්තං...
    ලව් කරන කාලේ කිව්වා උක්කුං නම් කියපන්.....

    තව කතාකරන වීදි දැන ගන්න pm කරපං....
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    පොල්ලෙන් ගහනවා වගේ
    :lol: :lol: :lol: :lol:

    අයියා නංගී ගාන උන් දැක්ක ම නම් චටස් පටස් ගාලා දෙකගෙ ම කනට ගහන්න හිතෙනවා. Ewwww
    ඔව් යකෝ සමහර එවුන් කතා කරද්දි මේ කියන්නෙ මිනිහා ගැනද අයියා ගැනද මට හිතාගන්න බෑ.
    ------ Post added on Mar 23, 2024 at 2:38 AM