ඔයාටත් තඩි බඩක් තියෙනවද?

-LotusMoon-

Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    Good post
    +3 rep
    oya sis kenek neda ??:cool::cool::cool: kattiya bro kiyala dhaala thibuna :rofl::rofl:

    Hehe ow :D

    Thanks for share.

    I will try this one :rofl:

    1crYHmo.gif

    :baffled:

    apoi me excise karanawata wada lesi bada tiyan inna eka... :dull:

    Thanks for posting... :cool: LotusMoon :P

    :P
    Ha ehenam thiyagena innako.
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    යාළුවා;17088172 said:
    බඩක් තියා හරියට ඇඟක් වත් නෑ :baffled:
    මම කිව්වෙ ගංජා ගැන :dull:

    Ehenam oya owa karanna yanna one nah. :rofl:

    Apoo :angry: ewath gannawada?
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගුඩ් පෝස්ට් නංගා..
    උදා: ඔය යුරාජයා, තරියා, දත් කිඹුලා වගේ බුවාලට සෑහෙන්න වටීවි..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Ai moko ? :P
    අන්න ඒක තමා අපේ අල්ලපු ගෙදර අක්කා ඉස්සර නිතරම වගේ කිව්වෙ "මල්ලි කෙල්ලො නම් කවදාවත් විශ්වාස කරන්න එපා" කියලා..
    000206B6.gif


    :)

    Ai oyata? ;) mama dakala thiyenawa kattiya crazybada kiyanawa. :sorry:
    :dull::dull:
    මට ෆ්ලැට් බඩක් තියෙන්නෙ..:sorry:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අන්න ඒක තමා අපේ අල්ලපු ගෙදර අක්කා ඉස්සර නිතරම වගේ කිව්වෙ "මල්ලි කෙල්ලො නම් කවදාවත් විශ්වාස කරන්න එපා" කියලා..
    000206B6.gif

    Mona ganada me kiyanne :baffled:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අන්න ඒක තමා අපේ අල්ලපු ගෙදර අක්කා ඉස්සර නිතරම වගේ කිව්වෙ "මල්ලි කෙල්ලො නම් කවදාවත් විශ්වාස කරන්න එපා" කියලා..
    000206B6.gif



    :dull::dull:
    මට ෆ්ලැට් බඩක් තියෙන්නෙ..:sorry:

    :rofl::rofl:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මාර වටිනවා සුදු.බඩ නම් ගොඩක් අයට ලොකු අවුලක් තමයි.....:(:(
    ජයවේවා!!!!!
    රේප් පස්සේ දෙන්නම් හොදේ...:):)
     

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    උඹලට මං මේ කියන්නෙ අත්දුටු, ප්‍රත්‍යක්ෂ සාර්ථක ක්‍රමයක් බඩ අඩු කරන්න. ඉස්සෙල්ල කරපං cardio(swimming,jogging,running...etc තව ගොඩාක් තියේ :P) කරල ඉවරවෙලා ටිකකින් බඩට exercise කරපං මං ground එකේ දුවල බඩට exercise කරා සති දෙකකින් කිලෝ 2ක් අඩුවුණා බඩත් බැස්ස ;)