ඔයාටත් මෙහෙම ප්‍රශ්න තියෙනවද?

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    පයිලට් දැනටමත් උඩ දාගෙන දෙනව ඇති බන් :lol: ඔන්න ඔය මගුල් අතෑරල නෝමල් කෙල්ලෙක් කරපන් නැත්තන් රට ගිහින් දියුනු වෙයන්. අම්ම තාත්ත ඇරෙන්න මේ ලෝකෙ ඉර හඳ වගේ විස්වාස අය නෑ බන් :rofl:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මේකයි මචං, මට තේරෙනවා උබ ඒකිට ඇත්තටම ආදරෙයි කියලා.
    එත් මචං ආදරේ කියල ගෑනුන්ගේ ගෑස්‌ බලන්න ඕන නෑ නේ ඒකිට කවද හරි වැරදිච්ච දවසට
    තමයි තේරෙන්නේ. උබ පරක්කු නෑ බන් වෙන හොද ලස්‌සන කෙල්ලෙක් හොයාගනින්
    මම ආත්මාර්ථකාමී කියල උබ හිතන්න එපා එත් මට පෙන හැටියට උබ කරපු කැපකිරීම් එකී උබට කරලා නෑ වගේ
    අපි ආදරේ කරන්න ඕන අපිට ආදරේ කරන කෙනෙක් ට නේ බන්
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    පයිලට් දැනටමත් උඩ දාගෙන දෙනව ඇති බන් :lol: ඔන්න ඔය මගුල් අතෑරල නෝමල් කෙල්ලෙක් කරපන් නැත්තන් රට ගිහින් දියුනු වෙයන්. අම්ම තාත්ත ඇරෙන්න මේ ලෝකෙ ඉර හඳ වගේ විස්වාස අය නෑ බන් :rofl:

    100% agreed
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Umba owa hithanda epa machan. Panguwak kellanta podi mannayak enawa jobak set unama. Anika air linewala inna ammandila honda kellonwa manasikawa wattanawa wattillak athapaya kadala yandama.
    Mageth yaluwek oya wage sean ekak wela wena kellek dagena dan hondin innawa. Umba dawasaka serious talk ekak deela balapan kellawa aye parana thathweta genda puluwanda kiyala balanda. Barinan oka atharapan. Mulinma gewal walin awla danawanan passe podi podi dewalwaldi un umbawa maran kanda ei.
    Kollek unama kello arumayak neweban. Pendath ekka diyunu weyan. Langa pickup keti durai kiyala thiyenawane.
    Umbata Jaya!!!!
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    සිරා කරපු ලවක් අමතක කරන එක නම් ලේසි නැහැ තමයි මචන්,එත් කෙල්ලට උබව වටින්නේ නැත්තම් උබ ඉන්න එකේ තේරුමක් නැහැනේ.දැන් මෙතන උබට පැහැදිලි නැති දේවල් තියනවනම් හොදම දේ කෙල්ල එක්ක ෆ්‍රී ටයිම් එකක් දාගෙන කතා කරපන්.උබෙන් අඩුවක් උනාද එහෙම නැත්තම් වෙන වැරද්දක් ද කියල ඒකිගෙන් අහපන්.කෙල්ලොන්ට යන්න ඕන උනාම නැති අඩු පාඩු හරි මවල කියනවා බන්.උබට තේරෙනවනේ එකී කියන්නේ මොනාද කියල,එක නිසා උබම තීරණය කරපන්.මම නම් කියන්නේ ඕක නතර කරපන්,උබට හොද කෙල්ලෙක් අනිවා සෙට් වෙයි.මෙන්ටලි වැටෙන්න එපා.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Mchn genunge mole attatama hedi mite diga...trust me mole very limited...kello trust eke newe awula tiyenne kello kiyanne loketa,material,drama walata sahenna alitcha jathiyak....kollo wage dura hitanne ne....

    job newe kellek uni,class kohe giyath brainwash wela change wenna godak chance eka tiyenawa...ekai issara genunwa gedarata wela inna denne....genun tak gala excited wenawa etakota inna tanath amataka wenawa...air hostess kiyanne amuthuma lokayak mawa pamak...but oka dead end job ekak...wayasa pennata passe lip bokke....but owa kellonta penne ne...

    oya wage artificial dreams follow karagena yana kello godak anthimata lamai 4denek witara ekka loweth nethuwa taniwenawa....

    1000 ta 1k wage innawa boru sobana nethi atta kello...e wage ekak hoyaganin.....ferrari ekak penuwath rawatenne nethi kello innawa..

    oka atha arapan mchn...air hostess wise gehuwoth gehuwa kelawenakan terenne ne...
     
    Jan 26, 2013
    1,106
    17
    0
    Thanks නැහැ උබ කියන්නේ වෙන කෙනෙක්. මට එයාගේ වැරදි හොයා ගන්න ඕනේ නැහැ බන් එයා එහෙම කෙනෙක් නෙමෙයි එක මට ඉර හද වගේ විශ්වාසයි, මාව එපා නම් මාව දාලයයි ඒක මට නවත්වන්න බැහැ. මම ආදරේ කරන කෙල්ලව මම සැක කරන්නේ නැහැ. මට දුකයි බන්.

    Oya eyata kochchara aadareida kiyala me kathavenma therenava. E tath vada therena deyak thamai oya godak honda kenek kiyana eka. mokada me vage prashnekadi godak aya karanne anith kenata epa venakanma saka kara kara nathi prashna athi karaganna eka.. ehemai kiyala eya hariy kiyala mama kiyanava nemei.. mokada hith kiyana deval oona velavaka venas venna puluwan.. ekata girl da boy da kiyana eka vadagath ne.. hodama de oya issarahata vena oona dekata muuna denna hitha hadagen inna ekai.. eka vena kaatath vada oyata hondai... a monava unath eya varadinam dawasaka eya pasuthavei.. mokada oya hamadema tika kaalayai..
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    1925266_676929692369567_1499944715_n.jpg
     

    cannabis

    Member
    Jan 23, 2014
    196
    30
    0
    උබට ඔය කෙල්ල හරියන්නෑ..මම උබව දන්නේ නෑ...ඒ උනාට උබ හොද එකෙක් වගේ පේනවා...උබ විහින් අමාරුවේ වැටෙන්න එපා..ය ඔය කෙල්ල ගෙන හොයල වැඩක් නෑ...හොයන්න හොයන්න වෙන්නේ උබේ හිත රිදෙන එක විතරයි....අනික තම උබට ඔය කෙල්ල ගෙන දුක වේදනාව දෙනෙන්නේ එක ගෙනම හිතන හින්දයි..වෙන එකක් ගෙන හොයපන්...එතකොට ඔය දුක අමතකවෙනවා ....අත්දුටුවයි....ප්‍රත්‍යක්ෂයි....කොටිම්ම උබ වෙන කෙල්ලෙක් සෙට් කරගනින්..එත් මටක තියාගනින්..කරුමයක් ගෙවන්න තියනවනම්....අනිවා ගෙවන්න වෙනවමයි....උබට විදවන්න තියනවනම්...අනිවා උබ විදවනවමයි.....අනික යෝනි ගැන ඕනවට වඩා විශ්වාස කරන්නෙපා....
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    lankawe tamai ban hebei real bitch la inne....wena ratawal wala nan karana eka munatama karanawa...mehe ehemada pana yanakan love karala marenawa kiya kiya idala menna anith dawase mukuth mataka ne wena ekek ekka yanawa...:lol:russian,japan kellek wage bedagatanan hari adu gane lassanawath tiyenawa...:lol:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කවදකම හරි ඔය සීන් එක එනවා දැන් කොහොමත් හැමදේටම සල්ලි තමයි මුලින්ම තියෙන්නෙ:oo:
    උබත් හදවතින් නැතුව අහවල් එකෙන් හිතුවා නම් යන තනෙකට වැඩක් කරගෙන පාඩුවෙ ඉන්න තිබුනා:dull:
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    As you wish machan :) ඒත් කෙල්ලන්ව ඔච්චර විශ්වාස කරන්න එපා.උන්ට වෙනස් වෙන්න යන්නේ තත්පර ගානයි.මොනා හරි උදව්වක් ඕනේ උනොත් දාපන් මැසේජ් එකක්.ඔක්කොම හොඳට වෙන්න කියලා ප්‍රර්ථනා කරන්නම්.

    මූ කියන එක හරියට හරි මචන්. කෙල්ලොන්ට වෙනස් වෙන්න යන time 1 ගොඩක් අඩුයි. කෙල්ල උබ ඔච්චර දේවල් කරලත් කෙල්ල සල්ලි මත්තෙම නැහෙන්න හදනවනම් කියන්න තියෙන්නෙ කෙල්ලට මුල අමතක වෙලා කියල. :angry::angry: මුලින් හොදට ඉදල සල්ලි හම්බෙද්දි වෙනස් වෙනවනම්, ටිකක් හිතල බලපන්. උබ රට යන්න idea එකක් තියනවනම් අනිවා පලයන්. ගිහින් දියුනු වෙයන්. එතකොට කාගෙවත් ලොකු line බලන්න ඕනෙ නෑ. :):):)
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    wediya lassana nathi kello air hostess gannawada machan :)
    sure ekata dan pilot kenek tiyan gahanawa athi.. uba oka atha arala dapan...
    tawa kellek hoyaganna kalin uba ube jivithaya hadaganin..
    rassawen salli hoyala geyak wahanayak ganin...
    uba ubata adare karapan mulin