ඔයාටත් ස්ට්‍රෙස්ද? (මානසික පීඩනය - Stress )

Dec 14, 2013
10
1
0
මචන් මටත් ඔය සම්බන්ද මාර සිද්දියක් උනානේ බන්,
ඔන්න මම එහෙනම් කියනවා, මචෝ එදාට පහු වෙනිදා මට ලොකු exam එකක් තියෙනවා, අවුරුද්දක් තිස්සේ ගොඩාක් පාඩම් කලා මම,මමම් දැන් ඉන්නේ හොදට exam face කරන්න පුලුවන් මට්ටමට, ඒත් හිතේ ලොකු බයක් තියෙනවා, අපි හැමෝටම එහෙමනේ බන් කොච්චර උනත් බයයිනේ විබාගයක් කියන්නේ ඉතින්, ඔන්න මම එදා රෑ ටිකක් වේලාසනින් එහෙම නිදාගන්න ගියා, හිතපන්කෝ 10ට විතර, වෙනදට නම් නිදාගන්නේ 11ට තමයි, ඒත් පහු වෙනිද ටිකක් කලින් ඇහැරිලා පාඩම් කරන්න තියෙන නිසා මම නිදාගත්තා, ලාවට ඇස් පිය උනා වගේ මතකයි, අපේ ගෙදර පිගානක් හරි ඇතිලියක් හරි පෙරලෙන සද්දෙට මට ඇහැරුනා, පොඩි සද්දයක්, මට නිකන් මතක මම නිදාගත්තේ නැහැයි කියලා, ඔන්න ඉතින් දැන් එහා පැත්ත හැරෙනවා, මෙහා පැත්ත හැරෙනවා ආපහු නිදාගන්න මම හෙන try එක, මචන් උඹට කියන්න, මට නින්ද ගියේම නැහැනේ බන්, ඔන්න 12 ටත් කිට්ටුයි, දැන් ඒකත් හිතේ තියෙනවා, ඒ කියන්නේ නිදාගන්න තියෙන කාලෙත් අඩු වෙනවා ඉක්මනට නින්ද ගියේ නැත්තම් කියලා ඒකත් හිතේ තියෙනවා, දැන් මචන් නින්ද යන්නේම නැහැ, ඒ මදිවට මාරෙට දාඩිය දානවා, එක එක ඒවා හිතෙනවාත් එක්ක, මචෝ උඹට කියන්න බන් මට එක පාරටම දැනුනානේ බන් ස්වයන් වින්දරනය යෙදිලා වගේ බඩු යනවා, අප්පට සිරි කලිසමේ බඩු එකයි, දැන් මොනවා කරන්නද ඉතින් ගෙදර මිනිස්සු සේරම බුදි බන් හොදට, මම ගිහින් අග සෝදගෙන වෙන කලිසමක් ඇදගෙන එහෙම අයේ ඇදට ආවා, යකෝව් දන් වෙලාව 12.45 ට විතර ඇති, අනේ මන්දා ඒ පැත්ත හැරෙනවා, මේ පැත්ත හැරෙනවා, මොන විදියට නිදාගන්න හැදුවත් නින්ද යන්නේ නැහැ, තාත්තත් එහා ඇදේ හොදට ගොරව ගොරව නිදි, මට මහා තනි කමක් දැනුනා බන්, හෙට exam එකත් මතක් වෙනවා, අනේ මන්දා, මෙහෙම පෙරලි පෙරලි ඉන්නකොට ඉබේටම නින්ද ගියා බන්, මට මතකයි කීප පාරක්ම නින්දෙන් ඇහැරෙනවා, ආයෙත් නින්ද යනවා, අනේ මන්දා බන් උදේ ඉතින් ඇහැරෙනකොට නිකන් නිදාගත්තේ නැහැ වගේ පට්ට නිදි මතයි, ඇයි ඉතින් නිදාගත්තේ නැහැනේ හරියට, අනේ මන්දා බන් මොනවා උනාද කියලා එදා නම්, මට ඔහොම කලින් වෙලාම නැහැ, මම ඒ දවස් ටිකේ ගොඩාක් ස්ට්‍රෙස් එකෙන් බන් හිටියේ,
හැබැයි ඔන්න ඒ exam එකත් කලා, ඉහළම result එකකුත් ඇවිත් තිබුනා බන්, මම බොරුවට stress උනේ, ඒත් බන් ඒක සාමාන්‍යයිනේ, කොච්චර පාඩන් කරත්, කොච්චර පොර උනත් exam එකක් ලං වෙනකොට ඉතින් හැමෝටම මෙහෙම ආතතියක් එනවනේ...
ඔන්න මම මට වෙච්ච ලොකු සිද්දියක් කිව්වා, මේකට උඹලගේ අදහස් ටිකක් එකතු කරන්න...
හැමෝටම ජය!
 
Last edited:
pathfinder_a2z.jpg