ඔයාටත් Depression ද? -

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,611
    13,283
    113

    ඔය ඩිප්රේෂන් තියෙනවා කියන උන්ව ගිහිල්ල තලවකැලේ වගේ පැත්තක ලයිමකට ගිහින් දාන්න ඕනේ .
    එතකොට මුන් තේරුම් ගනියි
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    ලොල්. ඇඩ්වර්ටයිසින්ග් කාරයෝ දන්න ඩිප්රේෂන්
    564777.jpg
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,611
    13,283
    113
    ඔය ඩිප්රේෂන් කියන එක ඇත්තටම දැන් style එකක් වෙලා .
    ගොඩක් තරුණ උන් උන්ට තියෙන නොහැකියාව වහගන්න කියන excuses එක ඕක තමයි .
    උන් ඉගෙන ගත්තේ නැතිඋනහම උන් skill එකක් develop කරගත්තේ නැති උනහම උන්ම හදාගන්න excuses ඕක .

    එකයි මම කිව්වේ ඔය "ඩිප්රේෂන් තියෙනවා කියන උන්ව ගිහිල්ල තලවකැලේ වගේ පැත්තක ලයිමකට ගිහින් දාන්න ඕනේ " කියල මොකද ඒ ජීවිතවල තියෙන දුෂ්කර කම් දැක්කහම මුන්ට මොනවාද නැත්තේ ..
    අනික දැන් ගොඩාක්ම උන් attentions seeker ලා වෙලා
     
    • Like
    Reactions: Hasistranger

    udesh.roach

    Well-known member
  • Oct 10, 2010
    933
    1,352
    93
    ඔය ඩිප්රේෂන් කියන එක ඇත්තටම දැන් style එකක් වෙලා .
    ගොඩක් තරුණ උන් උන්ට තියෙන නොහැකියාව වහගන්න කියන excuses එක ඕක තමයි .
    උන් ඉගෙන ගත්තේ නැතිඋනහම උන් skill එකක් develop කරගත්තේ නැති උනහම උන්ම හදාගන්න excuses ඕක .

    එකයි මම කිව්වේ ඔය "ඩිප්රේෂන් තියෙනවා කියන උන්ව ගිහිල්ල තලවකැලේ වගේ පැත්තක ලයිමකට ගිහින් දාන්න ඕනේ " කියල මොකද ඒ ජීවිතවල තියෙන දුෂ්කර කම් දැක්කහම මුන්ට මොනවාද නැත්තේ ..
    අනික දැන් ගොඩාක්ම උන් attentions seeker ලා වෙලා
    mekanm sira ban
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,944
    152,875
    113
    "ප්‍රශ්නය තමන්ගේ වෙනතාක්කල් පිළිතුර දාර්ශනිකයි" කියලා තමයි මුන් වගේ සියල්ල දත් ටයිප් කියල හිතන් ඉන්න ඔළුව ඉදිමුණ එවුන්ට කියන්න තියෙන්නෙ.
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔය ඩිප්රේෂන් කියන එක ඇත්තටම දැන් style එකක් වෙලා .
    ගොඩක් තරුණ උන් උන්ට තියෙන නොහැකියාව වහගන්න කියන excuses එක ඕක තමයි .
    උන් ඉගෙන ගත්තේ නැතිඋනහම උන් skill එකක් develop කරගත්තේ නැති උනහම උන්ම හදාගන්න excuses ඕක .

    එකයි මම කිව්වේ ඔය "ඩිප්රේෂන් තියෙනවා කියන උන්ව ගිහිල්ල තලවකැලේ වගේ පැත්තක ලයිමකට ගිහින් දාන්න ඕනේ " කියල මොකද ඒ ජීවිතවල තියෙන දුෂ්කර කම් දැක්කහම මුන්ට මොනවාද නැත්තේ ..
    අනික දැන් ගොඩාක්ම උන් attentions seeker ලා වෙලා
    ඈ හු%% එක එකා ඒක excuse එකක්‌ කරගත්තා කියලා depression කියන්නෙ joke එකක්‌ වෙනවද?
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,920
    27,532
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඈ හු%% එක එකා ඒක excuse එකක්‌ කරගත්තා කියලා depression කියන්නෙ joke එකක්‌ වෙනවද?
    මුන් කියන විදියට බැලුවොත් බිලියන ගණන් වියදම් කරලා research කරලා antidepressents එහෙම හදල තියෙන්නේ ජෝකර්ලට දෙන්න වෙන්න ඇති :cautious:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,611
    13,283
    113
    ඈ හු%% එක එකා ඒක excuse එකක්‌ කරගත්තා කියලා depression කියන්නෙ joke එකක්‌ වෙනවද?
    ඔව් ඔව්
    ලංකාවේ depression තියෙනවා කියන උන් එකෙක් වත් clinical inspection එකකින් නෙමයි කියන්නේ ,අඩුම උන් දොස්තර කෙනෙකුටවත් පෙන්නලා නෑ
    උන් 90.99% ටවත් depression නෑ ...
    හොර හැත්තෑ අටෙන්ෂන් සික්ස් ලා
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,710
    1
    60,341
    113
    Mother Earth
    මානසික ආතතිය තමයි ගොඩක් අයට තියෙන්නෙ. නිතරම හැම තැනම මට depression ගගා කියෝ කියෝ යනව නම් ඌට තියෙන්නෙ වෙනම ලෙඩක්. උන්ට පුකේ ඇරවන්න ඕන.
     
    • Like
    Reactions: siri_ayya

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ඔව් ඔව්
    ලංකාවේ depression තියෙනවා කියන උන් එකෙක් වත් clinical inspection එකකින් නෙමයි කියන්නේ ,අඩුම උන් දොස්තර කෙනෙකුටවත් පෙන්නලා නෑ
    උන් 90.99% ටවත් depression නෑ ...
    හොර හැත්තෑ අටෙන්ෂන් සික්ස් ලා

    fever wage deyak nam onna angata atha thiyala balanna puluwan
    depression tiyanawada nadda kiyanna apita kiyanna bahane
    90.99% kohomada awe?

    anika samaharu thamanta depression tiynawada kiyala dannet naha
    hodama de tamai, kawuru hari depression kiwwoth eka handle karanna puluwan psychiatric kenekta yawana eka