ඔය ඩිප්රේෂන් තියෙනවා කියන උන්ව ගිහිල්ල තලවකැලේ වගේ පැත්තක ලයිමකට ගිහින් දාන්න ඕනේ .
එතකොට මුන් තේරුම් ගනියි
mekanm sira banඔය ඩිප්රේෂන් කියන එක ඇත්තටම දැන් style එකක් වෙලා .
ගොඩක් තරුණ උන් උන්ට තියෙන නොහැකියාව වහගන්න කියන excuses එක ඕක තමයි .
උන් ඉගෙන ගත්තේ නැතිඋනහම උන් skill එකක් develop කරගත්තේ නැති උනහම උන්ම හදාගන්න excuses ඕක .
එකයි මම කිව්වේ ඔය "ඩිප්රේෂන් තියෙනවා කියන උන්ව ගිහිල්ල තලවකැලේ වගේ පැත්තක ලයිමකට ගිහින් දාන්න ඕනේ " කියල මොකද ඒ ජීවිතවල තියෙන දුෂ්කර කම් දැක්කහම මුන්ට මොනවාද නැත්තේ ..
අනික දැන් ගොඩාක්ම උන් attentions seeker ලා වෙලා
ඈ හු%% එක එකා ඒක excuse එකක් කරගත්තා කියලා depression කියන්නෙ joke එකක් වෙනවද?ඔය ඩිප්රේෂන් කියන එක ඇත්තටම දැන් style එකක් වෙලා .
ගොඩක් තරුණ උන් උන්ට තියෙන නොහැකියාව වහගන්න කියන excuses එක ඕක තමයි .
උන් ඉගෙන ගත්තේ නැතිඋනහම උන් skill එකක් develop කරගත්තේ නැති උනහම උන්ම හදාගන්න excuses ඕක .
එකයි මම කිව්වේ ඔය "ඩිප්රේෂන් තියෙනවා කියන උන්ව ගිහිල්ල තලවකැලේ වගේ පැත්තක ලයිමකට ගිහින් දාන්න ඕනේ " කියල මොකද ඒ ජීවිතවල තියෙන දුෂ්කර කම් දැක්කහම මුන්ට මොනවාද නැත්තේ ..
අනික දැන් ගොඩාක්ම උන් attentions seeker ලා වෙලා
මුන් කියන විදියට බැලුවොත් බිලියන ගණන් වියදම් කරලා research කරලා antidepressents එහෙම හදල තියෙන්නේ ජෝකර්ලට දෙන්න වෙන්න ඇතිඈ හු%% එක එකා ඒක excuse එකක් කරගත්තා කියලා depression කියන්නෙ joke එකක් වෙනවද?
ඔව් ඔව්ඈ හු%% එක එකා ඒක excuse එකක් කරගත්තා කියලා depression කියන්නෙ joke එකක් වෙනවද?
ඔව් ඔව්
ලංකාවේ depression තියෙනවා කියන උන් එකෙක් වත් clinical inspection එකකින් නෙමයි කියන්නේ ,අඩුම උන් දොස්තර කෙනෙකුටවත් පෙන්නලා නෑ
උන් 90.99% ටවත් depression නෑ ...
හොර හැත්තෑ අටෙන්ෂන් සික්ස් ලා