ඔයාටත්_බූට්ද?

Jul 10, 2008
2,273
37
0
Colombo
මම නම් තාම බුට් කාල නැ. ගැණු ළමයෙක් සෙට් වෙන්න එපෑයි බුට් කන්න. :lol:
ඒත් පහුගිය දවසක මගෙ හොද යාලු ගෑණු ලමයෙක් බුට් එකක් කැවා. කොල්ලත් මගෙ හොද යාලුවෙක් .මටත් ඉතින් අප්සට්. :eek: කෙල්ල මට sms කරනව කොල්ලට කතා කරල ශේප් කරන්න කියල. මේ වගේ සීන් වලට මෑදිහත් වෙන්න පුලුවන් සීමාවක් තියෙනවනෙ.:dull: මම ඉතින් උපරිම සපෝර්ට් එක දුන්න දෙන්නව ශේප් කරන්න . හරිගියෙ නැ:baffled:
 
Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මම නම් තාම බුට් කාල නැ. ගැණු ළමයෙක් සෙට් වෙන්න එපෑයි බුට් කන්න. :lol:
    ඒත් පහුගිය දවසක මගෙ හොද යාලු ගෑණු ලමයෙක් බුට් එකක් කැවා. කොල්ලත් මගෙ හොද යාලුවෙක් .මටත් ඉතින් අප්සට්. :eek: කෙල්ල මට sms කරනව කොල්ලට කතා කරල ශේප් කරන්න කියල. මේ වගේ සීන් වලට මෑදිහත් වෙන්න පුලුවන් සීමාවක් තියෙනවනෙ.:dull: මම ඉතින් උපරිම සපෝර්ට් එක දුන්න දෙන්නව ශේප් කරන්න . හරිගියෙ නැ:baffled:

    එහෙනම් ඉතිං දැන් කරන්න තියෙන්නෙ එකම දෙයයි. ඕන මගුලක් වෙන්න කියල තමුසෙ ඒ ලමයගෙන් අහනව