apita wen wenna sidu una eth boot walin newei.
eyage ammage udalla damma nisa.
aya api hamu wenne na...
IF I GO ...I AM GONE FOR EVER!!!
eyage ammage udalla damma nisa.
aya api hamu wenne na...
IF I GO ...I AM GONE FOR EVER!!!
Vanacharayamamanam tama boot deelat na kalath ne.. mokada tama mama katawat seriously love karala ne.
dating + bed tama.![]()






UK baduda ban![]()


කෙල්ල මට sms කරනව කොල්ලට කතා කරල ශේප් කරන්න කියල. මේ වගේ සීන් වලට මෑදිහත් වෙන්න පුලුවන් සීමාවක් තියෙනවනෙ.
මම ඉතින් උපරිම සපෝර්ට් එක දුන්න දෙන්නව ශේප් කරන්න . හරිගියෙ නැ
e mokada ban e?mama th thama boot kala na mokada me loke kellek mata kamathi wenne na
hehehehe![]()
මම නම් තාම බුට් කාල නැ. ගැණු ළමයෙක් සෙට් වෙන්න එපෑයි බුට් කන්න.
ඒත් පහුගිය දවසක මගෙ හොද යාලු ගෑණු ලමයෙක් බුට් එකක් කැවා. කොල්ලත් මගෙ හොද යාලුවෙක් .මටත් ඉතින් අප්සට්.කෙල්ල මට sms කරනව කොල්ලට කතා කරල ශේප් කරන්න කියල. මේ වගේ සීන් වලට මෑදිහත් වෙන්න පුලුවන් සීමාවක් තියෙනවනෙ.
මම ඉතින් උපරිම සපෝර්ට් එක දුන්න දෙන්නව ශේප් කරන්න . හරිගියෙ නැ
![]()
තමුසෙ වෙන කෙල්ලෙක් ගැන උනන්දු වෙන බවක් කෙල්ලට අගවනව (යාලුවෙක්ට කියන්න කියනව) එතකොට කෙලින් උත්තරයක් දෙයිmachan mama mara aulaka mata kelin utharayak denna ne
එහෙනම් ඉතිං දැන් කරන්න තියෙන්නෙ එකම දෙයයි. ඕන මගුලක් වෙන්න කියල තමුසෙ ඒ ලමයගෙන් අහනව

තෝ නම් මහ ගස්තරයෙක් බං........ අහිංසක කෙල්ලො පව්boot deelaa thiyanawwaa kalaa nee