ඔයාට පෙන්නන්න හිතුනා

dinukasampath

Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    ඔයාට පෙන්නන්න හිතුනා

    කතෝලික බිරිඳකගේ සහ රෙපරමාදු ස්වාමියකුගේ සොහොන් දෙකක්
    :love: FOREVER

    cc67908ae36af2359bfe6c6b829c69d4.jpg



    යුක්රේනයේ වලාකුලක් :oo::oo:


    d5810e1baf8e5bb240bed12cc1180068.jpg



    SPIDER MAN වීදුරු පිහදානව :confused:


    10cfc0e6f10b9bd8985842d09397d948.jpg

    පිස්සුද බොලවූ මේ ඇත්තටම ලන්ඩන් වල ළමා රෝහලක වීදුරු සුද්ද කරනවා SUPER HEARO වගේ ඇඳගෙන.:P:lol:



    මෙන්න ලෝකේ දිගම කැරට් අලේ :shocked:

    4eecf267c2336647ecedff29be2779dc.jpg




    ලෝකයේ කුඩාම සිසුවිය
    කෝ බන් :baffled:


    08681d1101d250d398e3e7f8a84e4521.jpg
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    පවුලේ චායාරුපයක්
    පිටිපස්සේ ඉන්නේ සහෝදරයෝ දෙන්නෙක් :shocked: පිටියුටරි ග්‍රන්තියේ කේස් එකක්ලු

    d19922445ced49e3dfd854f939370940.jpg
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    වැඩේ වැරදුනා. පෙන්නන්න කියපු ගමන් දුවගෙන ආවා නේද :P දැන් බලලා ගියාම අනිත් ටික මිස් වෙනවනේ. ඒක නිසා පස්සේ වෙන එකකින් දාන්නම්. එහෙම හොඳයිද :cool:
     
    • Like
    Reactions: harindugamlath