ඔයාට මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන්නේ කවුද?

Knight_Black

Member
Mar 9, 2009
4,971
90
0
Ek sesathak yata, Ek Deshayaka sita
කවුරු මොනව කියුවත් මට මම තරම් කවුරුත්ම ආදරේ නෑ..

මගෙ කෙල්ල හෑම තිස්සෙම කියුවට ඔයාටමේලෝකෙ මම තරම් කවුරුත්ම ආදරේ නෑ කියලා.. අම්මගෙ ආදරය එක්ක බලන කොට කෙල්ලගෙ ආදරය මොකක්ද කියල හිතෙනව

ඒවිතරක් නෙමෙයි.. අපිට නිහඩව ආදරය කරන අපේ තාත්තව ගොඩක් දෙනෙක් අමතක කරනව... හිතල බලන්න අපි අම්මගෙ බඩට ආපුදා ඉදල තාත්තගෙ ආදරය කොච්චරක් තිබුනද කියල..පිටතට නොපෙන්නුවට

Rep denaa watina kathawak
 
kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
කවුරු මොනව කියුවත් මට මම තරම් කවුරුත්ම ආදරේ නෑ..

මගෙ කෙල්ල හෑම තිස්සෙම කියුවට ඔයාටමේලෝකෙ මම තරම් කවුරුත්ම ආදරේ නෑ කියලා.. අම්මගෙ ආදරය එක්ක බලන කොට කෙල්ලගෙ ආදරය මොකක්ද කියල හිතෙනව

ඒවිතරක් නෙමෙයි.. අපිට නිහඩව ආදරය කරන අපේ තාත්තව ගොඩක් දෙනෙක් අමතක කරනව... හිතල බලන්න අපි අම්මගෙ බඩට ආපුදා ඉදල තාත්තගෙ ආදරය කොච්චරක් තිබුනද කියල..පිටතට නොපෙන්නුවට

ow mchn eka nam sira kathwa ammala thathala thram kawuruwath adarea nh apita :):)
 
Knight_Black

Member
Mar 9, 2009
4,971
90
0
Ek sesathak yata, Ek Deshayaka sita
මගේ අම්මියි, අප්පච්චියි.. :):)

ow mchn eka nam sira kathwa ammala thathala thram kawuruwath adarea nh apita :):)

Thama Tharam Thamata Adare karana Kawruwath naa Ita Passe thamai Ammai Thaththai.... Kawru Mona Kiwwath Hithata Ekagawa Hithala balahan Aththa Ekai

Thamata pasuwa nam Ammai Thaththarai Wadiyen Adaraya karana Kawruth naa
 
teesher

Member
Aug 8, 2010
176
21
0
kalen kaleta wena eka ekkena ape jeewitha walata awilla apita adaree karaata, ape amma thaththa taram apita adaree me loke wena kawruwath na....