ඔයාත් එහෙමද? 😉😉😉😉😉😉😉

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
ඔයාත් එහෙමද? 😉😉😉😉😉😉😉

මං ඉස්කෝලෙ යන කාලෙ එක පාරක් හැම විෂයටම වගේ වැඩි ළකුණු අරගෙන පන්තියෙ පළවෙනියා වුණා. රිපෝට් එකත් අරන් එනකොට පන්තියේ දෙවෙනියයි, තුන්වෙනියයි, හතරවෙනියයි මං ළඟට ඇවිල්ලා කිව්වා, "අපි තුන් දෙනාගෙම ළකුණු එකතු කරාම ඔයාට වඩා වැඩියි ඒ නිසා ඔයා පළවෙනියා වුණාට ඔයා පරාදයි" කියලා. මං හිනාවෙලා ගෙදර ආවා....
🌷😂😉💪
 

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,947
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    27752103_10212717575671894_1391990015137932978_n.jpg
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මන් කොපි කලේ ඕක නෙවෙයි හැබැයි.. මේක
    එහෙනම් මේක ලොකුවට යන සීන් එකක් මොකක් හරි:yes::yes::yes::yes:






    FK64EYy.jpg