ඉස්කෝලෙ යන කාලේ

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,782
    1
    9,620
    113
    colombo
    ඉස්කෝලෙ යන කාලේ

    මං ඉස්කෝලෙ යන කාලෙ එක පාරක් හැම විෂයටම වගේ වැඩි ළකුණු අරගෙන පන්තියෙ පළවෙනියා වුණා. රිපෝට් එකත් අරන් එනකොට පන්තියේ දෙවෙනියයි, තුන්වෙනියයි, හතරවෙනියයි මං ළඟට ඇවිල්ලා කිව්වා,
    "අපි තුන් දෙනාගෙම ළකුණු එකතු කරාම ඔයාට වඩා වැඩියි ඒ නිසා ඔයා පළවෙනියා වුණාට ඔයා පරාදයි"
    කියලා. මං හිනාවෙලා ගෙදර ආවා....
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    යකෝ ඔය අටමගල තමයි දැන් ත්‍රේඩ් කියල මේකෙ හැම එකාම දාන්නෙ...
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,782
    1
    9,620
    113
    colombo
    KasunKDP:22850137 said:
    යකෝ ඔය අටමගල තමයි දැන් ත්‍රේඩ් කියල මේකෙ හැම එකාම දාන්නෙ...

    සොරි මන් අනිත් අයගෙ ත්‍රෙඩ් කියවන්නෑ මගෙ ඒවා විතරයි කියවන්නේ ලොකු සීන් දැන්
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    යකෝ ඔය අටමගල තමයි දැන් ත්‍රේඩ් කියල මේකෙ හැම එකාම දාන්නෙ...

    giphy.gif