ඔයාලගෙත් රට උණ හැදෙන්න හේතු වුන මේ වගේ දේවල් තියනම් කියන්න 😄.

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මට රට යන උණ මුලින්ම හැදෙන්න ගත්තේ මම 10 වසරෙදි වගේ. ඒකට ප්‍රධාන හේතුව උනේ ඒකාලේ අපේ සිල්ලර කඩේ තිබුන ඇන්කර් කිරිපිටි පැකට් වල තිබුන ලස්සන කොලපාට තණකොළ පිට්ටනිවල ඉන්න හරක් එක්ක පිටිපස්සේ තියන හිම කන්දේ රුපය.
    මම දැනටත් කාලයක් තිස්සේ ඒ පරණ කිරිපිටි පැකට් එකේ රූපයක් ඉන්ටර්නෙට් එකේ හරි හොයාගන්න බලනවා ඒත් තාම හොයාගන්න බැරි උනා. මම ඒ අතීතයට මාර ආසයි. මම අම්මට ඒ දවස් වල කිව්වෙම, කවදා හරි මම නවසීලන්තයට ගිහින් පිටි පැකට් එකේ වගේ තැනක farm එකක් කරනවා කියලා
    😄
    .
    ඒ කාලේ මට නවසිලන්ත උණ හොඳම එකෙන්. නවසිලන්ත ckricket ටීම් එක තමයි මගේ කැමතිම ටීම් එක උනෙත්. අන්තිමට කොහොම හරි රට යන උණ හොඳ උනා. හැබැයි නවසිලන්තේ ගිහින් නෙවෙයි නොහිතපු විදියට යුරෝපෙට ඇවිත්.
    ❤️
    🇪🇺

    ඔයාලගෙත් රට උණ හැදෙන්න හේතු වුන මේ වගේ දේවල් තියනම් කියන්න
    😄
    .
    මේ පහල දාල තියන ඇසුරුම මම හිතන්නෙ අළුත් එකක්. මට අවශ්‍ය එක හොයාගන්න බැරි වුන නිසා මේක දාන්නේ.
    472683983_1226691578965132_8684658544179576938_n.jpg
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    දැන් නම් ඉන්දියන් කාරයෝ බන්ගලියෝ පක්කො කළුවො අපේ රට උන නිට්ටාවට සනීප කරනවා :ROFLMAO:
     
    • Sad
    • Haha
    Reactions: Cypress and waca

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    ජීවිතේට හැදිලා නැති උනක්. ඉස්සරහටත් හැදෙයි කියල හිතන්න අමාරුයි.
    ඔව් බන්. උබට අරාමේ දිහා බලන් හිටියම ලෝකේ වටේ ගියා වගේ ඇති මයිහිතේ. :cool: @scurvy දෙයියා මේ ත්‍රෙඩ් එකේ මොනවා හරි ලියන්න. :ROFLMAO:
     
    • Sad
    Reactions: Heshan Daminda

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,499
    1
    62,285
    113
    Mother Earth
    Edit එකක් ද? 🤔 මාත් හිතුවේ ඇත්තම එකක් වෙන්න ඇති කියලා. 🤷‍♂️
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    හොටෙල් එකේ වැඩ කරන කාලෙදී හොටෙල් එකට ආපු ලස්සන සුද්දී පැටව් :rolleyes: ;)
     
    • Haha
    Reactions: Cypress

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,783
    2,275
    113
    Nugegoda
    මං එක වසරෙ විතර ඉන්නකොට මට හම්බුන තාත්ත ගාව තිබිච්ච පිටු ගානක දින දර්ශනයක් 1980 ගණන් වල හදපු, ඒකෙ තිබුනෙම ස්විට්සර්ලන්තයේ high quality චායාරූප. එතකොට නං රට යන උණක් ආව. මම ඒ ෆොටෝ ගොඩක් කල් බල බල හිටිය පොඩිකාලෙ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,327
    35,024
    113
    ජීවිතේට හැදිලා නැති උනක්. ඉස්සරහටත් හැදෙයි කියල හිතන්න අමාරුයි.
    මටත් රට උණ කවදාවත් හැදිලා නෑ. මට තිබ්බ එකම උණ නුවර එළිය වගේ සීතල පැත්තක පදිංචි වෙන එක. හැබැයි ඒ උණ සනීප කළා දිට්වා ඇවිදින්
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මටත් රට උණ කවදාවත් හැදිලා නෑ. මට තිබ්බ එකම උණ නුවර එළිය වගේ සීතල පැත්තක පදිංචි වෙන එක. හැබැයි ඒ උණ සනීප කළා දිට්වා ඇවිදින්

    අඩේ නුවරින් තව ගෙයක් ගන්න එක මගෙත් හිතේ කොනක තිබුනු දෙයක්. දැන් නම් OK.
     
    • Haha
    Reactions: Cypress