ඔයාලගෙන් අපිට...

samanale

Member
Oct 3, 2010
2,314
205
0
in my garden
ඔයාලගෙන් අපිට...

ඔයාලගෙන් අපිට....:yes:

ඇත්තටම මම මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ ඇයි කියල මම දන්නේ නැ...:) එත් මට හිතුනා මේ අදහස් ඔයාලත් එක්ක බෙදා ගන්න...
ආදරය කියන්නේ ඇත්තටම අපි දෙන දෙයක් විතරයි :)....අපි ආදරේ කරලා ආයිත්
අනිත් අතට ආදරේ බලාපොරොත්තු වෙන්න හොද නැ..නමුත් අනිත් අතට අපේ යම් යම් වැරදි අඩුපාඩු නිසා අපේ සතුට නැති වෙන අවස්ථා අපේ ජිවිතයේ තියෙනවා..මම මේ ඒ ගැනයි කියන්න යන්නේ.....ඇත්තටම අපි ඒ වැරදි කරන්නේ හිතල නෙමෙයි ...එකක් තමයි අපේ නොදැනුවත් කම..අනිත් එක තමයි අපි යම් දෙයක් ගැන හිතන විදිය...කෙනෙක් එක විදියකට හිතන කොට තව කෙනෙක් හිතන්නේ ඊට වඩා වෙනස් විදියකට...අනිත් එක තමයි අදරේදී අපි මොනාද කරන්නේ කියල හිතන්නේ නැ..අපි මේ කරන දෙයින් අනිත් කෙනාට මොන විදියට බලපානවද කියල අපි හිතන්නේ නැ...එත් අපි ඒ අනිත් කෙනාට පුදුම විදියට ආදරෙයි...:yes:

teddy.jpeg

ඉතින් මම මේ කියන්න හදන්නේ ඔයාලට ප්‍රශ්න ඇතිනේ..තමන්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ගැන...ඉතින් ඒවාට ටිකක් හරි විසදුමක් ලැබෙයි කියල මම හිතනවා...
:love:

මුලින්ම කියන්න ඕනේ ගර්ල් කෙනෙක් බෝය් කෙනෙක් ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඇත්තම ආදරය විතරයි...මේක ඔයාල කවදාවත් අමතක කරන්න එපා....ඔයාලට වැරදි අදහසක් ඇති වෙන්න පුළුවන් ග්ර්ල්ස්ලට ඕනේ සල්ලි විතරයි කියල...එත් එක එහෙම නැ...සල්ලි ඕන තරම් හොයා ගන්න පුළුවන්..එත් අවංක ආදරයක් එහෙම ලේසියෙන් හොයා ගන්න බැ කියන එක නොදන්නා ගර්ල් කෙනෙක් මේ ලෝකේ නැ...එක හැම ගර්ල් ම දන්නවා...:yes:

surprise.jpeg


ඔයත් ආදරේ කරලා අන්තිමට තනි උන කෙනෙක් නම් නොදැනුවත් කමින් හරි මේ වැරැද්ද ඔයගෙනුත් උනාද බලන්න...ඇත්තටම මේක නම් ලොකු වැරද්දක්...මේක තමයි කරන්න පුළුවන් ලොකුම වැරැද්ද සහ සමාව දෙන්න ගොඩක්ම අමාරු වැරැද්ද..ඔයා කෙනෙක්ට ආදරේ කර කර තවත් කෙනෙක් ටත් ආදරේ කලා ද?? ආදරේ කරන්නම ඕනේ නැ..වෙන කෙනෙක් ගැන හිතුවත් එක ලොකු වැරද්දක්...තමන් තමන්ටම අවංක වෙන්න..එතකොට අපේ සතුට අපිට නැති වෙනවා ගොඩක් අඩුයි... :)



අනිත් එක තමයි ඇත්තටම girl කෙනෙක් තමන්ගේ boy ගෙන් ආරක්ෂාව බලාපොරොත්තු වෙනවා..නමුත් එක එයාල කියන්නේ නැ..එක ඔයාගේ හිතට දැනෙන්න ඕනේ.....ඒ ගැන හිතන්න... :)

rock.jpeg

ඔයා එයාට ආදරය කරන්න..හැබැයි අවංකව සහ හදවතින්...එක වචනයට විතරක් සිමා කරන්න එපා...ඇත්තටම ආදරේ කරන්න...ඒ වගේම දැනෙන්න ආදරේ කරන්න...හැබැයි මේ හැම දේම කරන්න එයා කියන කල් ඉන්න එපා...ගොඩක් වෙලාවට එයා මේ දේවල් කෙලින්ම කියන්නේ නැ...කියා කියා මේ දේවල් ලබා ගන්න සාමාන්යෙන් ගර්ල් කෙනෙක් ඉදිරිපත් වෙනවා අඩුයි.. :)



අනිත් එක තමයි කවදාවත් තමන්ගේ girl ට කිසිම බොරුවක් කියන්න එපා..ඇත්තම කියන්න...ඔයාට ඇත්ත කියන්න බැරි නිසා බොරු කිව්වොත් වෙන්නේ ඒ ප්‍රශ්නය තවත් වැඩි වීමක්...ඇත්ත දෙය අහන් ඉන්න බැරි වෙන්නේ ඒ වෙලාවට විතරයි වෙන්න පුළුවන් ..එත් එකෙන් බේරෙන්නේ බොරු කිව්වොත් සතුට නැති වෙනවා හැමදාටම...ඊට පස්සේ ඔයා අත්තක් කිව්වත් එකත් හිතෙන්නේ බොරුවක් කියල...
:)



තවත් එක වැදගත් දෙයක් තමයි තමන්ගේ ගර්ල්ට සවන් දෙන්න..ඔයාගෙන් ඒ දෙය බලාපොරොත්තු වෙනවා..:) එයා මොන හරි දෙයක් කියන්න යන කොට ඔයා එක හොදින් අහන්න...ඇත්තටම එක වැදගත්..අනික ගර්ල් කෙනෙක් තමන්ගේ හිතේ තියන දේ කියන්නේ නැ...ඔයා තමයි එක අහල දැන ගන්න ඕනේ..එයාට කියන්න අවස්ථාවක් සහ ආරම්බයක් හදල දෙන්න...ඔයා අහන්නේ නැතුව ගර්ල් කෙනෙක් යම් කිසි දෙයක් කියනවා ඇත්තටම අඩුයි,,,ඔයා එක පාරක් ඇහුවත් කියන්නේ නැති වෙයි...දෙපාර තුන් පර අහන්න වෙන අවස්ථා සමහර විට ඇති වෙන්න පුළුවන්...ඒ ඔයාට ආදරේ නැති නිසා නෙමෙයි...ඉතින් ඔයා හිතනවා ගර්ල් කියයි කියල...නමුත් වෙන්නේ ගර්ල් ඔයා අහනකල් බලන් ඉන්න එක... :)

අනිත් වැදගත් දෙය තමයි ඔයා නිතරම තමන්ගේ ගර්ල් ට කතා කරන්න...නොකිව්වට ඔයා එයාට කෝල් කරන කල් මග බලාගෙන ඉන්න බවට කිසිම සැකයක් නැ..
:love:



ගර්ල් කෙනෙක්ට ඇත්තටම කිව්වොත් තමන්ගේ බෝය්ට වඩා කෙනෙක් මේ ලෝකේ නැ.. :yes: ඒ දෙය ඔයාලට නොපෙනෙන්න පුළුවන්..නමුත් ඇත්ත එක තමයි..ඔයාගෙන් පොඩි හරි වැරද්දක් උනොත් එක ලොකුවට එයාලට දැනෙන්නේ ඒ නිසයි...එකම වැරැද්ද එයාට, ඔයා කලොත් ලොකු වැරද්දක්...එත් වෙන කෙනෙක් කලොත් පොඩි වැරද්දක් වෙන්න පුළුවන් ..සහ වැරද්දක් නොවෙන්නත් පුළුවන්...ඒ ඔයා තමයි එයාට මේ ලෝකේ විශේෂ ම කෙනා නිසයි...නැතුව ඔයාට ආදරේ නැති නිසා නෙමෙයි...ඉතින් ඒ විශේෂ කෙනා ගෙන් තමයි එයා මේ ලෝකය දකින්නේ...ආදරය හොයන්නේ...මේ ලෝකය එයාට ලස්සන තැනක් කරන්න පුළුවන් වෙන්නේ ඔයාට :love:...ඒ වගේම එකේ අනිත් පැත්තත් ඔයාටයි කරන්න පුළුවන් ..එත් කවදාවත් කරන්න එපා...
:)





අනික ගර්ල් ඔයාගෙන් මොනා හරි අහනවා නම් එහෙම අහන්නේ ඔයාව සැක නිසා කියල කවදාවත් හිතන්න එපා...එයා එහෙම ඔයාගෙන් අහන්නේ ඔයාව එයාට ඕන නිසා මිසක් සැක නිසා නෙමෙයි...එහෙම අහනවා නම් ඔයා සතුටු වෙන්න...ඒ කියන්නේ එයා ඔයාට ගොඩක් ආදරෙයි කියන එක...ඒ වෙලාවට ඔයාගේ ආදරණිය බව සහ කරුණාව එයාට ගොඩක් වැදගත්....ඔයාගේ හිතටත් සැනසීමක් දැනෙයි...
:)





ඔයා තමන්ගේ ගර්ල් එක්ක කතා කරද්දී කෙලින් මුණ දිහා බලාගෙන කතා කරන්න...අහක බලාගෙන, වෙන පැත්තක් බලාගෙන , සහ බිම බලාගෙන කතා කරන්න එපා...මේ කරුණ කවදාවත් අමතක කරන්න එපා... :yes:

ඔයා ඔයාට පුළුවන් හැම වෙලාවටම තමන්ගේ ගර්ල් ව බලන්න යන්න...මේක හැම ගර්ල් කෙනෙක්ම බලාපොරොත්තු වෙන දෙයක්...
:)

sup2.jpeg


ඔයා නිතරම එයාට හදවතින් සමීප වෙන්න...ආදරණිය වෙන්න...ඔයාගේ ඒ ආදරණිය බවට එයා ගොඩක් ආදරෙයි කියන එක අමතක කරන්න එපා...ආදරෙන් කතා කරන්න...මොන ප්‍රශ්න තිබුනත් , මුණ ගැහෙන්නේ විනාඩි 5 උනත් ඒ මොහොත හැකි තරම් ආදරණිය මොහොතක් කරගන්න සහ අමතක නොවන මොහොතක් කර ගන්න එයාට උදව් වෙන්න...මේක පොඩි කරුණක් උනාට මේ දෙයට ගොඩක් ලොකු දේවල් කරන්න පුළුවන්.. එක තමයි ඔයා එයාට ආදරෙයි කියල කියන්න වචන 100 ක් බාවිතා කලත් ලක්ෂ ගණන් මුදල් වියදම් කලත් ඒ හැම දේටම වඩා ඔයා එක සැරයක් එයා දිහා ආදරෙන් බැලුවොත් එක තමයි වැඩියෙන්ම බලවත් වෙන්නේ...සරලව කිව්වොත් එයා දිහා ආදරයෙන් බලන්න... මනෝවිද්‍යාත්මකව මෙය ඔප්පු කර තිබේ.....එක එයාට මිල කරන්න බැරි අවස්ථාවක්...:) එක එයාගේ ආදරයට ඔයා ගරු කිරීමක් වගේ...වචන 100 කින් ආදරෙයි කියනවට වඩා ඔයාගේ එක ආදරණිය බැල්මකින් එයා හොදටම ආදරය හදුනා ගන්න බව අමතක කරන්න එපා..:) ඇත්තටම මේක පොඩි දෙයක් උනාට පොඩි දෙයක් නෙමෙයි..
:)

meee.jpeg

ඉතින් එයාගේ ලෝකය ලස්සන කරන එක මම හිතන්නේ දෙවියන් විසින් ඔයාට පවරපු දෙයක්...ඔබ ඒය නොපිරිහෙලා ඉටු කරන්න...දෙවියොත් ඔබට ගරු කරනු ඇත....
:)

All the best u all....:)


 
Last edited:

samitha94

Junior member
  • May 27, 2009
    418
    20
    18
    ඔයාලගෙන් අපිට....:yes:





    ඔයා තමන්ගේ ගර්ල් එක්ක කතා කරද්දී කෙලින් මුණ දිහා බලාගෙන කතා කරන්න...අහක බලාගෙන, වෙන පැත්තක් බලාගෙන , සහ බිම බලාගෙන කතා කරන්න එපා...මේ කරුණ කවදාවත් අමතක කරන්න එපා... :yes:




    Matath Meeka tikak karanna amarui

    Thx akki mee gana qwwa ta
    ...
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    අනිත් එක තමයි කවදාවත් තමන්ගේ girl ට කිසිම බොරුවක් කියන්න එපා..ඇත්තම කියන්න...ඔයාට ඇත්ත කියන්න බැරි නිසා බොරු කිව්වොත් වෙන්නේ ඒ ප්‍රශ්නය තවත් වැඩි වීමක්...ඇත්ත දෙය අහන් ඉන්න බැරි වෙන්නේ ඒ වෙලාවට විතරයි වෙන්න පුළුවන් ..එත් එකෙන් බේරෙන්නේ බොරු කිව්වොත් සතුට නැති වෙනවා හැමදාටම...ඊට පස්සේ ඔයා අත්තක් කිව්වත් එකත් හිතෙන්නේ බොරුවක් කියල...

    .එත් වෙන කෙනෙක් කලොත් පොඩි වැරද්දක් වෙන්න පුළුවන් ..සහ වැරද්දක් නොවෙන්නත් පුළුවන්...ඒ ඔයා තමයි එයාට මේ ලෝකේ විශේෂ ම කෙනා නිසයි...නැතුව ඔයාට ආදරේ නැති නිසා නෙමෙයි...ඉතින් ඒ විශේෂ කෙනා ගෙන් තමයි එයා මේ ලෝකය දකින්නේ...ආදරය හොයන්නේ...


    පිරිමි අයට විතරක් නෙවෙයි...දැන් කාලේ ගෑනු ලමයින්ටත් මේ ටික වැදගත්...මොකද වැරදි වෙන්නේ හැම වෙලේම පිරිමි අය අතින් නෙවෙයි...ඒ වගේම ගෑනු අය අතිනුත් නෙවෙයි...දෙගොල්ලොම අතින් වැරදි වෙනවා...
    බොරුවක් කලොත් ඊට පස්සෙ එන ප්‍රශ්න වලදි ලොකු ගැටලු ඇති වෙනවා...විශ්වාස කරන්න බැරුව යනවා...:)
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    එළ කිරි එකේ කට්ටියගේ හැටියට මේකේ ඕවා ලියන එක විහිළුවක්. කොයිවෙලාවෙත් 18+ Threads.!
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ලස්සන නුලක්, කියවන් යන්න ආසයි (ඔය විදිහටම කතාවකුත් ලිව්වොත් මොකද? :cool:) කරුණු නම් එක පාර්ශවයකට කියල වෙන්කරන එක මම නම් හිතන්නේ සාධාරණ නැහැ, දෙපැත්තෙන්ම විය යුතුයි, හැමෝම හොඳ නෑ වගේම නරකත් නැහැ, කගේ අතිනුත් වැරදීම් වෙනවා, අන්‍යොන්‍ය අවබෝධය තියනවනම්, ඒ පුද්ගලයා ඒ හැටියට භාරගන්නවනම් ( හැම දේම තමන්ට ඕනේ විදිහට වෙනස් කරන්න කියන්නේ නැතුව :rolleyes:) මම හිතන්නේ ගොඩක් ප්‍රශ්න විසඳේවී. මේ ගැන සාකච්චාවක් ඇති වෙනවනම් මම කැමතියි. :)
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    ලස්සන නුලක්, කියවන් යන්න ආසයි (ඔය විදිහටම කතාවකුත් ලිව්වොත් මොකද? :cool:) කරුණු නම් එක පාර්ශවයකට කියල වෙන්කරන එක මම නම් හිතන්නේ සාධාරණ නැහැ, දෙපැත්තෙන්ම විය යුතුයි, හැමෝම හොඳ නෑ වගේම නරකත් නැහැ, කගේ අතිනුත් වැරදීම් වෙනවා, අන්‍යොන්‍ය අවබෝධය තියනවනම්, ඒ පුද්ගලයා ඒ හැටියට භාරගන්නවනම් ( හැම දේම තමන්ට ඕනේ විදිහට වෙනස් කරන්න කියන්නේ නැතුව :rolleyes:) මම හිතන්නේ ගොඩක් ප්‍රශ්න විසඳේවී. මේ ගැන සාකච්චාවක් ඇති වෙනවනම් මම කැමතියි. :)

    ඒක ඇත්ත. නමුත් පිරිමි පිරිමි පාර්ශවේ අය ගැහණු පාර්ශවෙන් වැඩියෙන්ම බලාපොර්ත්තු වෙන්නේ Sex එකයි.
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ඒක ඇත්ත. නමුත් පිරිමි පිරිමි පාර්ශවේ අය ගැහණු පාර්ශවෙන් වැඩියෙන්ම බලාපොර්ත්තු වෙන්නේ Sex එකයි.

    ඔව් එහෙම පිරිසකුත් ඉන්නවා තමයි, (කාන්ත පාර්ශවයෙත් එවන් ය නැතුවා නොවේ ) මම හිතන්නේ ඒක ඒ අයගේ දුර්වල තාවයක්, Sex කියන්නේ සෙනෙහස, රැකවරණය වගේ ආදරයේ තවත් එක අංගයක් පමණයි.
     
    Last edited:

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ඔක්කොමත් හොදයි කොල්ලෙක් ඉද්දිත් අනිත් කොල්ලොන්ට ලයින් දාන කෙල්ලො තමයි මට පෙන්නන බෑරි.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔක්කොමත් හොදයි කොල්ලෙක් ඉද්දිත් අනිත් කොල්ලොන්ට ලයින් දාන කෙල්ලො තමයි මට පෙන්නන බෑරි.

    :yes::yes::yes:
    උනුත් කෙලවගෙන අපිටත් කෙලවනවා :sorry:
    ගොඩක් වලි වලට හේතුවත් ඕකනෙ :growl: