ඔයාලගෙන් අපිට...

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    දෙන්නා අතරේ හොද අවබොදයක් තියෙනවනම් හුගක් ප්‍රශ්න අඩු වෙයි.
    එත් කොච්චර හොදට හිටියත්, නවතිනකන් දන්නේ නෑ.
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    පැටියා;9715004 said:
    :yes::yes::yes:
    උනුත් කෙලවගෙන අපිටත් කෙලවනවා :sorry:
    ගොඩක් වලි වලට හේතුවත් ඕකනෙ :growl:

    :yes::yes::yes:
    එකනෙ බන්.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ටෙලි නාට්‍ය වල පෙන්නන විදියට සුන්දරවම ආදරය කරන්න අමාරුයි, ප්‍රශ්න බාධක එනව.ඒවා බුද්ධිමත්ව විසඳ ගන්න එකයි දක්ෂකම.පිරිමි ආදරේ කරන්නේ ගැහැණු වගේ බොළඳ විදියට නෙමෙයි.මතු පිටින් නොපෙනුනාට ලොකු ආදරයක් හිතේ තියෙනවා.

    ටෙලිනාට්‍ය චිත්‍රපට වල නම් සින්දු කියනවට, ඇස් දෙක දිහා බලන් කතා කරනවට කොල්ලට සල්ලි ගෙවනවනේ..;)

    හැබෑ ජීවිතේදි කොල්ලෙක්ගේ ආදරේ වෙනස් වෙන්න පුළුවන්.කෙල්ලෙක් බලාපොරොත්තු වෙන ආදරේ මේ විදිය වෙන්න පුළුවන්.ඒත් මතුපිටින් එහෙම කොච්චර ආදරේ කරත් වැඩක් නැහැ හදවතින් ආදරයක් නැත්නම්.

    මම නම් කියන්නේ කොල්ලෙක්ගේ ආදරේ දෙන විදියට ලබාගන්න කියලයි. ඒක තමන්ට අවශ්‍ය විදියට වෙනස් කරවන්න ගියොත් තාම ප්‍රශ්න ඇති වෙන්නේ.:D
     
    Malith Sanka

    Niwan Sapa Labewa - RIP
    Sep 20, 2008
    1,076
    84
    0
    37
    irc.Station51.net
    මම තේරුම් ගත්තු එක දෙයක් තමයි, ගෑනු කියන්නේ මහම මහා මෝඩ ජාතියක්, ඕකුන්ට දෙයක් කොච්චර තේරුම්කරලා දුන්නත් තේරුම් ගන්න බැහැ.
    උන් දන්නේ එක දෙයයි, මූන පුක කරගෙන අඩන්න විතරයි.

    • Like
    Reactions: TwoTone

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ටෙලි නාට්‍ය වල පෙන්නන විදියට සුන්දරවම ආදරය කරන්න අමාරුයි, ප්‍රශ්න බාධක එනව.ඒවා බුද්ධිමත්ව විසඳ ගන්න එකයි දක්ෂකම.පිරිමි ආදරේ කරන්නේ ගැහැණු වගේ බොළඳ විදියට නෙමෙයි.මතු පිටින් නොපෙනුනාට ලොකු ආදරයක් හිතේ තියෙනවා.

    ටෙලිනාට්‍ය චිත්‍රපට වල නම් සින්දු කියනවට, ඇස් දෙක දිහා බලන් කතා කරනවට කොල්ලට සල්ලි ගෙවනවනේ..;)

    හැබෑ ජීවිතේදි කොල්ලෙක්ගේ ආදරේ වෙනස් වෙන්න පුළුවන්.කෙල්ලෙක් බලාපොරොත්තු වෙන ආදරේ මේ විදිය වෙන්න පුළුවන්.ඒත් මතුපිටින් එහෙම කොච්චර ආදරේ කරත් වැඩක් නැහැ හදවතින් ආදරයක් නැත්නම්.

    මම නම් කියන්නේ කොල්ලෙක්ගේ ආදරේ දෙන විදියට ලබාගන්න කියලයි. ඒක තමන්ට අවශ්‍ය විදියට වෙනස් කරවන්න ගියොත් තාම ප්‍රශ්න ඇති වෙන්නේ.:D

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    මම නම් කියන්නේ කොල්ලෙක්ගේ ආදරේ දෙන විදියට ලබාගන්න කියලයි. ඒක තමන්ට අවශ්‍ය විදියට වෙනස් කරවන්න ගියොත් තාම ප්‍රශ්න ඇති වෙන්නේ.:D[/QUOTE]

    we can get something from this idea too...me adahasenuth ganna loku deyak tiyenawa kiyala mata hithenawa...me thread eke mama damme mata hithena vidiya..eth mehema adahasak mata a welawe hithune na..aththtatama me adahasa ekathu kalata thanks...:)